දකුණෙන් ගොස් වව්නියාවේ පම්පමඩුවේ ව්‍යාපාරිකයකුගේ නිවසක් කොල්ල කෑ පිරිසක් සැකපිට අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලිස් නොවිසඳුනු අපරාධ විමර්ශන ඒකකය පවසයි. සැකකරුවන් අතර වව්නියාවේ පදිංචිකරුවන් තිදෙනකු ද ගාල්ල හා දික්වැල්ලේ පදිංචිකරුවන් තිදෙනකු ද සිටින බව පොලිසිය කියයි. සැකකරුවන් සඳුදා වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මේවට දෙන දඩුවම ලිහිල් වැඩි.මාසයක් දෙකක් අවුරුද්දක් හිරේ තැපල එද්දී ඔවුන් ඊට හපන් ..(ම)