බුත්තල පොලිසියේ පිරිසක් රැගත් වෑන් රියක් පස්සර දී ප්‍රපාතයකට පෙරළී කොස්තාපල්වරයකු මිය ගොස් පොලිසියේ 10 දෙනෙකු තුවාල ලැබා රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි. බුත්තල පොලිසියේ නිලධාරියකුගේ පස්සර පිහිටි නිවසේ සාදයකට සහභාගී වී ආපසු එමින් සිටිය දී මේ අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරපුව පල දුන්නද දන්නේ නෑ (බ)
ඔව්වා දිට්ට දැම්ම වේදනීය (නදී)
වැරදි නොකරන මිනිසුන් වෙන්න ඇති පොලිසියට බනින්නේ ? (නි)
අනේ මන්දා! පොලිසියත් මෙහෙම නම් අපි කොහොම වුණාම මොකද?? (නි)
මොකද දන්නෙ නැහැ මෙහෙම වෙන්න හේතුව? (නි)
මොන පාප කර්මයක් කළත් මනුස්ස ජිවිතයක්නේ දෙයියනේ (බ)
හොඳ මිසක් දුකක් දැනෙන්නේ නැ තව තවත් ඉන්න පතනවා (බ)
පොලිසියත් එක්ක යන නිසා මඟදී පොලිසියෙන් ඇල්ලුවොත් බේරෙන්න පුළුවන් නිසා වේග සීමා අමතකකර පොලිස් හයිය හිතට අරගෙන යන්න ඇති (නි)
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා! (නදී)
පවු දෙවියනේ! (නි)
මහජනයාට මාර්ග අනතුරු වලින් ප්‍රවේශම් වී රිය පදවන හැටි උගන්වන්නේ මෙවැනි අයද? අපේ රියදුරන්ට දෙවි පිහිටයි...! පොලීසියේ පිහිට නොවෙයි !!!!! (නි)
සෙනෙවි, එහෙම කියන්න එපා මචං, නැතිවෙලා ඉන්නේ මගේ හොඳම යාළුවාගේ අයියා. හොඳ පොළිස් කාරයොත් ඉන්නවා. (ස)