කැලණිය රජ මහා විහාරය පිළිසකර කර අද පවත්නා තත්ත්වයට පත් කිරීමට පුරෝගාමීවූ සේදවත්ත වලව්වේ හෙලේනා විජයවර්ධන ළමාතැනියගේ 150 වැනි ජන්ම දින සංවත්සරය නිමිත්තෙන් කැලණිය රජ මහා විහාරයේදී සාංඝික දානයක් ඇතුළු පිංකමක් ජූනි 22 සඳුදා පැවැත්වීමට නියමිතය.
විජයවර්ධන මැතිණිය බෞද්ධ මහ උපාසිකාවක හා දානපතිනියක ලෙස නමක් දිනා සිටියාය. කැලණිය රජ මහා විහාරයේ බිතු සිතුවම් නිර්මාණය සඳහා සෝලියස් මැන්දිස්ගේ සේවය ලබාගැනීමට එතුමිය මුල්වූවාය.
එතුමියට පිං පැමිණවීමේ මෙම පිංකම කැලණිය රජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර ඇත.
දායක සභාවේ සභාපති රනිල් වික්‍රමසිංහ අගමැති, බස්නායක නිලමේ ධම්මික ආටිගල, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහත්වරු මෙම පිංකමට සහභාගීවීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
93
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
896
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කැලණිය ආලෝක කළ දානපතිනිය සිහිකරයි
ඉසුරන්දි Saturday, 20 June 2015 07:05 AM
පින් අතේ වැඩ මේවා. (බ)
නන්දලාල් Saturday, 20 June 2015 10:45 AM
මෙවැනි වැදගත්, උතුම් පින්කම් සිදුකල දානපති හෙලේනා විජයවර්ධන උපාසිකාවට නිවන් සැප ලැබේවා. (ස)