කොළඹ බදුල්ල විශේෂ දුම්රිය අද සවස තුනට පමණ රොසැල්ල හා හැටන් දුම්රිය ස්ථාන අතර දී පීලිපැන ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. මේ හේතුවෙන් බදුල්ල මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇති බවත් හැකි ඉක්මණින් එය යථා තත්ත්වයට පත්කරන බවත් දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශකයකු කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඩරට මැණිකේ, පොඩි මැණිකේ වගේ කෝච්චි වලට මිසක් "විශේෂ දුම්රිය" වලට පාර පුරුදු නැහැනේ (නි)