රාමසාන් උපවාසය ආරම්භ කර සිටින ගම්පහ , මල්වාන ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව වෙත ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා රට ඉදි ප්‍රදානය කෙරිණි.
රාමසාන් උපවාසය ආරම්භ කර සිටින ගම්පහ , මල්වාන ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව වෙත ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා රට ඉදි ප්‍රදානය කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දදායකයන්ට එක එක බෙදා දීම (බ)
අඩ සඳ අපට පෙනුණා (බ)
රුවන්ල වගේ අය තමා රටට ඕන. අපේ රටට ජයවේවා. (බ)
ඇත්තෙන්ම මෙයයි සිදුවියයුත්තේ (නි)
ඔබට ජය හා සතුට! (නි)
නියම වෙනසක්! (නි)
මෙහෙම සහයෝගයෙන් ඉන්න එක වටිනවා (නි)
හොඳ වැඩක්! (නි)
ඔබගේ කටයුතු සාර්ථක වේවා! (නි)
සමහරුන්ට හැමදේම පෙනෙන්නේ වැරදියට! (නි)
දැන් මේකටත් එක එක දේවල් කියනවා. මුස්ලිම් බැතිමතුන්ට මේ රාමසාන් සමයේ රට ඉඳි නැතුව මොනවා බෙදන්නද? (නි)
ඔබ ගැන අපිට ආඩම්බරයි (නි)
ඉතාම හොඳ වැඩක් (නි)
හොද වැඩක් ඔබට ජය (නදී)
මේ සෞදි අරාබි රාජ්‍යයෙන් පරිත්‍යාග කළ ඒවාද? (නි)
මේවා හොඳ වැඩ. නමුත් වැඩිය කරට ගන්න ඕනේ නැහැ. නැත්නම් පාන් රාත්තලම ඉල්ලාවි කලකදී! (ස)
අනේ,හරි සුන්දර දසුනක්.හැම කෙනාගෙම ප්‍රීතිමත් මුහුණු දැක්කාම සිත පහන් වෙනවා.මුස්ලිම් බැතිමතුන්ට සුබ පැතුම්!අපි ගුවන් ගමන් වල යෙදෙන විටදී විශේෂයෙන් කටාර් එයාර් ලයින් හිදී ලැබෙන රටඉඳි සහ කෝපි කෝප්පය මතක් වෙනවා. (ස)
මේක හොඳ වැඩක්. හැබැයි ඔබතුමාගේ අමාත්‍යාංශය තියෙන්නේ රටඉඳි බෙදන්න නම් නෙවෙයි. (ස)
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන්ද මෙම රටඉඳි ප්‍රධානය කෙරුනේ ? එහෙම නැත්නම්, සෞදි අරාබියෙන් ශ්‍රී ලංකා මුස්ලිම් ජනතාවට තෑගි වශයෙන් ලැබුන තොගයෙන් කොටසක් ද ? කොහොම උනත් හොඳ වැඩක් ! පහුගිය රජය නම් තෑගි වශයෙන් අරාබි රටවලින් ලැබුන රට ඉඳි, තොග පිටින් සතොස මගින් විකුණා ගත්තා කියලා මතකයි.....(ස)