උපසම්පදා පිංකමකට ගොස් ආපසු එමින් සිටි පිරිසක් රැගත් වෑන් රියක් කළුතර උතුරු - බණ්ඩාරගම පාරේ දී විදුලි කණුවක ගැටී අට දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
හතර දෙනකුගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති ඔයින් ගියා (නි)
දෙවියන්ගේ සරණින් ඉක්මන් සුවය වේවායි පතමි (නදී)
ඉක්මන් සුවය ලැබේවා! (නි)
පින් වැඩියෙන් කරන්න ගියාම ඉක්මනටම පරලොව යවන්න හදනවනේ. (බ)