හලාවත අඹකඳවිල සංචාරක හෝටල් කාමරයක දී චින ජාතික තරුණ හෙදියකට අතවර කිරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි හෝටල් සේවකයා රුපියල් ලක්ෂ දෙක බැගින් සහතික ඇප දෙකක්මත මුදාහැරීමට හලාවත මහේස්ත්‍රාත් ශිවන්ත මංචනායක මහතා අද (19) නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන කත මොනවා හිතයිද? (නි)
වෙන අව්ලක් ඇත්තේ. (නදී)
කාන්තාවන්ට මේවගේ අතවර කරන අයට විසි අවුරුදු හිර දඩුවමක් දිය යුතුයි (බ)
ඔන්න ලංකාවේ නීතිය! (නි)
අනේ මන්දා මේවා කියවනකොට හිතට එන කේන්තිය! දැන් අර කාන්තාවට මොනවා හිතෙනවා ඇද්ද? (නි)