පෙර දින රාත්‍රී ඉංග්‍රීසි භාෂාවෙන් ගැසට් කැරුණු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද සවස සිංහල භාෂාවෙන් හා දෙමළ භාෂාවෙන් ද ප්‍රසිද්ධ කැරිණි.
එම ගැසට් නිවේදනය පහතින්...
http://documents.gov.lk/Bills/2015/20th%20Amendment/20th%20Amendment%20(S).pdf

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපුටාගැනීම - "20 විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 7. මේ පනතේ සිංහල හා දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත්, එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුත්තේය." (ම)
කාන්තාවන්ට විශේෂයක් මොකද ? (ම)
තේරුම් වෙනසක් නැතුව සමානද. (නදී)
ඉතින් සිංහලෙන් පළකිරීම අනිවාර්යයෙන්ම වෙන්න ඕනෑ දෙයක්නේ! (නි)
වසර 3000 කටත් වඩා පරණ භාෂාවක් ඇති එහෙත් පරිපාලන කටයුතු "නිදහස" ලැබී වසර 67ක් ගෙවුනාට පසුවත් මවුබස දෙවැනි තුන්වැනි තැනට දමා කතාකිරීම ගැන අපේ නම් කැමැත්තක් නැහැ (නි)
පරිගණක මෙහෙයුම් වල සුමටබව හේතුකොටගෙනයි හැමවිටම ඉංග්‍රීසියට මුල්තැන හිමිවී ඇත්තේ. අපගේ මවුබස පරිගණක අක්ෂර සංයෝග සහිතව යොදාගැනීම දුෂ්කර වී තිබෙනවා. ලෝකයේ තාක්ෂණික දියුණුවට පෑහෙන්නට අප සිංහල යෙදුම් වල දියුණුවක් වෙන්නේ නැහැ. මෙය වෙනම විවේඡනය කළයුතු හා අධ්‍යයනය කළයුතු පැත්තක්. (නි)