පාස්කු බෝම්බ නඩුවේ පැමිණිල්ලේ සාක්කි අවසන් පාස්කු ඉරිදින කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරුණ බෝම්බ ප්රහාරයක් එල්ල කර අහිංසක පුරවැසියන් 250කට අධික පිරිසක් මරුමුවට පත් කර තවත් විශාල පිරිසකට බරපතල තුවාල කිරීම සඳහා ආධාර .. 3 hours ago
Y නන්දලාල් · 1 hour ago සමහර ත්‍රී රෝද රථ, රෝද තුනක් උඩ දුවන මිනි පෙට්ටි වගෙයි කිවුවොත් නිවැරදියි කියල මම හිතනවා. මිනි පෙට්ටියක අපි දාන්නේ එක සිරුරක්. ඒ උනාට මේවාට පණ ඇති සිරුරු කිහිපයක් ඇතුල් වෙලා පණ නැති මළසිරුරු එලියට ගත් අවස්ථා, ත්‍රීරෝද ඉතිහාසයේ නැතුවම නොවෙයි..... (ස) Reply 0
Y ඉසුරන්දි · 1 hour ago රිය අනතුරු එන්න එන්නම වැඩි වෙනවා. මේවට විසදුම් කියලා මොනවා ලබා දෙන්නද රියදුරන්ගේ නොසැලකිලිමත් කම හේතුවෙන්. අයාලේ ජිවිත දෙකක් සමුගත්ත එක විතරයි උනේ මෙයින්. ඔබ සැමට නිවන් සුව පතමි! (නදී) Reply 0
Y පෙරේරා · 1 hour ago ත්‍රීවීලරයක් අනතුරකට ලක් වුනොත් ජීවිත හානිය වැඩිබව හිතේ තියාගෙන ඒවායේ යන්න. (ස) Reply 0
Y සුබා · 1 hour ago අම්මෝ!ඉස්සර අපි ලංකාවට ආවහම කෙටි ගමන් බිමන් යන්නේ එන්නේ ත්‍රීරෝද රියෙන්. මේවා ඇහුවහම බයත් හිතෙනවා මේවා වල ගමන් බිමන් යන්න. වාහනයක් හයර් කරගෙන යන එන එක ඇඟට ගුණයි කියලා හිතෙනවා. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර ත්‍රී රෝද රථ, රෝද තුනක් උඩ දුවන මිනි පෙට්ටි වගෙයි කිවුවොත් නිවැරදියි කියල මම හිතනවා. මිනි පෙට්ටියක අපි දාන්නේ එක සිරුරක්. ඒ උනාට මේවාට පණ ඇති සිරුරු කිහිපයක් ඇතුල් වෙලා පණ නැති මළසිරුරු එලියට ගත් අවස්ථා, ත්‍රීරෝද ඉතිහාසයේ නැතුවම නොවෙයි..... (ස)
රිය අනතුරු එන්න එන්නම වැඩි වෙනවා. මේවට විසදුම් කියලා මොනවා ලබා දෙන්නද රියදුරන්ගේ නොසැලකිලිමත් කම හේතුවෙන්. අයාලේ ජිවිත දෙකක් සමුගත්ත එක විතරයි උනේ මෙයින්. ඔබ සැමට නිවන් සුව පතමි! (නදී)
ත්‍රී රෝද රිය ලංකාවේ ජනගහනයේ අඩු කරන එකක් වෙයිද මන්ද? (ස)
ත්‍රීවීලරයක් අනතුරකට ලක් වුනොත් ජීවිත හානිය වැඩිබව හිතේ තියාගෙන ඒවායේ යන්න. (ස)
අම්මෝ!ඉස්සර අපි ලංකාවට ආවහම කෙටි ගමන් බිමන් යන්නේ එන්නේ ත්‍රීරෝද රියෙන්. මේවා ඇහුවහම බයත් හිතෙනවා මේවා වල ගමන් බිමන් යන්න. වාහනයක් හයර් කරගෙන යන එන එක ඇඟට ගුණයි කියලා හිතෙනවා. (නි)