මහ මැතිවරණයට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් තාවකාලිකව පත් කර එහි අගමැති ධූරයට කථානායක චමල් රාජපක්ෂ මහතා පත් කරන්නැයි ලංකා සමසමාජ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතා අද බොරැල්ලේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
‘20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අපි උපරිම සහාය දෙනවා. විස්සට ඡන්දය දෙන ගමන් අපි ඒකට සංශෝධනත් ඉදිරිපත් කරනවා‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවතින්න තිස්ස ඇයි මේ නුදුවන් මුවාගේ පස්සේ...........! මනුස්සයෝ ජනාධිපතිකම , අගමැතිකම හිමි රාජපක්ෂලාට විතරද මේ රටේ ? මේක පුදුම කෙළියක්නේ ? (ම)
ඔව් එතකොට රටට කෙසේ වෙතත් තිස්සට දැනට තිබෙන චෝධදනා වලින් නිදහස් විය හැක (බ)
එතකොට බහුතරයක් අවශ්‍ය නැද්ද? (නි)
එහෙම කිවුව පළියට කරන්න බැහැ (නි)
මේවා දකින්න එන්එම් හිටපු නැති එක හොදයි. (බ)
තිස්ස විස්ස ගැන මොනවද කියන්නේ? (ස)
සමසමාජ පක්ෂයටත් සිද්ධ උන දෙයක්. (ස)
හැමදා වලව්වල වලන් හෝදන එක සමාජ වාදයද (නදී)