දිවයින පුරා සීග්‍රයෙන් පැතිරී යන ඉන්ෆ්ලුවෙන්සා එච්1එන්1 වෛරස් රෝගයෙන් මේ වන විට 24 දෙනකු මිය ගොස් ඇති බවත්, ඉන් දස දෙනකු ගැබිනියන් බවත් මෘතෘ හා ළමා මරණ හා ව්‍යාධි පිළිබඳ ජාතික වැඩසටහනේ කළමනාකරු ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා කියයි.
උණ රෝගය වැළැඳුණු වහාම වෛද්‍යවරයකු හමු වන්නැයි වෛද්‍යවරු උපදෙස් දෙති.
රෝහල් ගත කරනා සෑම ගර්භනී මව්වරුන්ටම ඉන්ෆ්ලුවෙන්සා එච් වන් එන් වන් රෝගී වෛරසයට විරුද්ධව ක්‍රියා කරනා ප්‍රතිරෝධක වෛරස් ඖෂධ ලබා දෙන අතර එම ඖෂධ රෝගීන්ට ලබා ගත හැක්කේ රෝහල්වලින් පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අයියේ ඇමතිවරයාට පක්ෂයේ ලොකු තනතුරක් ගන්නේ කොහොමද කියලා බලනවා හැර මේ වියසනය ගැන බලන්න වෙලාවක් නැහැ (ම)
‘අයිසේ මට ඕව බලන්න වෙලාවක් නැ ඔය ලේකම්ලා ඉන්නේ මැරෙන අය වලදාගන්න කියනවා‘ සමහර බලධාරීන් කියන්නේ මෙහෙමයි (බ)
ඕවා ගැන වචනයක්වත් කියන්න අපේ අයට වෙලාවක් නැහැ. අයියෝ, අහෝ! (නි)