මින්ස්සු සතුන්ට ආදරය කරති. සතුන් ද පෙරළා මිනිසුන් ඇසුරට ප්‍රිය කරයි. බල්ලන්, බළලුන්, පක්ෂීන් මේ අතර පෙරමුණේ සිටින අතර ඉඳහිට වෙනත් සත්වයෝ ද අනපේක්ෂිත ලෙස මිනිසුන් ඇසුරට එක්වෙති. මේ එවන් අවස්ථාවකි. මුහුදේ සිටින මඩුවකු මේ කුඩාවුන් ඇසුර ප්‍රියකරන්නේ පුදුම සහගත අයුරිනි. කුඩාවුන්ද තම අපූරු මිත්‍රයාට කන්න දී සෙනෙහස පාන අයුරු මේ වීඩියෝ පැහැදිලිව දක්නට ලැබෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන් සහ සතුන් අතර මිත්‍රත්වය විදහාපාන හොඳ උදාහරණයක් (නි)
මිනිසුන් සමග මිත්‍රවෙන හැම සතාම අන්තිමේදී දුකට පත්වෙනවා. කැලේ සතුන් හීලෑ කරන්න යන්න හොඳ නැහැ. (නි)
මේක ලංකාවෙ වෙරළක සිදුවුණා නම් මෙලහටත් මඩුවා මාළු කඩේ. (නි)