ශ්රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ තවදුරටත් පුළුල් කර සිංහල, දෙමළ, මුස්ලිම් නියෝජිතයන් වැඩිකර ගැනීමට වැඩමුළු පැවැත්වීමට සූදානම් බව ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩා මහතා අද ශ්‍රීලනිප කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
20 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට සහාය දක්වන බවද ඔහු පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලය රැකගන්න නෑයන් ලංකරගන්න ඕනේ බව ජනාධිපතිතුමාට තේරිලා වගේ. (නදී)
කන්දක් විලි ලා මීයෙක් ඉපදීම (බ)
ඒක නම් හොඳ වැඩක් (නි)
අර නිල් බලකාය නම් එපා. (අ)
මෛත්‍රීපාල මහත්තයට දිනන්න නම් සියලු දෙනාගේම සහයෝගය අවශ්‍යයි කියලයි මට නම් හිතෙන්නේ.සියලු නිදහස් පාක්ෂිකයින් සිරිපාල මහතා වටා එකතු වියයුතුයි. (නි)
මහා පක්ෂයකට ගිය කල. මේ කව්ද? (ස)
මෙයාට එහෙම දේවල් කරන්න පුලුවන්ද ? දඹදෙනියට මිනිස්සු ගෙන්නන්න බැරි මෙයා කොහොමද රටේම තරුණයන්ව එකතු කරන්නේ (නදී)
අදහස නම් බොහොම හොඳයි. එහෙත් මේක කරන ආකාරය නම් අපි දන්නෙ නැහැ. කොයි යුගයේත් කොයි කවුරුත් කියපු වදන් වලට එහා ගිය දෙයක් අපට පෙනෙන්නේ නැහැ. කතාවෙන් නොව ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නපුදාට අපේ පුර්ණ සහයෝගය. (නි)
පක්ෂයටත් සිද්ධ උන දෙයක්. (නදී)