සියලුම පළාත් දිසාපතිවරුන්ගේ හමුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) අරලියගහ මැදුරේ දී පැවැත්විණි.
එළඹෙන මැතිවරණයෙන් පසු විශාල සංවර්ධන වැඩපිළිවෙළක් කිරීමට බලාපොරොත්තු වන බවත් දින 100 වැඩ පිළිවෙළ යටතේ සියලුම අංශවලට අවශ්‍ය පහසුකම් ලබාදී කිසිදු ආණ්ඩුවකින් නොවුන දේවල් සිදුකර අවසන් බවත් එහිදී අගමැතිවරයා පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කමෙන්ට්ස් දාන කට්ටිය ලංකාවේද ඉන්නේ නැත්නම් මැරිලා ඉපදුනාද? සිංහලයාට ඉක්මනින් සියලුදේ අමතක වෙනවා කියල කිව්වේ ප්‍රබාකරන්. එ්ක නම් හරියට හරි මහින්ද හිටියා නම් මේක ඉතියෝපියාවක් නැත්නම් බොස්නියාවක් (නදී)
ඈන්ටන් ඔයලා වගේ අයට ප්‍රභාකරන් කරපු, කියපු ඔක්කොම හරිනේ (නදී)
ඇන්ටන් මහත්තය නම් මැරිලා ඉපදිලා කියල තේරෙනවා ජනවාරි 8න් පස්සේ. මහින්ද මහත්තය හිටිය හින්ද රටක් ඉතුරු වෙලා තිබුනා. (ර)
දවස් 100 ට ඔයිට වැඩිය වැඩ කරන්න පුලුවන්ද.? (ර)
ඔය අරලියගහ මන්දිරයේ හදපු සම්මන්ත්‍රණ පහසුකම් ගැන ඉස්සර හරි හරි කතා කිවුවා නේද.? ජනමාද්‍ය එක්කන් ගිහින් කාමර ගැන්නේ පෙන්නුවේ අනවශ්‍ය වියදම් කියලා. දැන් අගේට පාවිච්චි කරන්නේ ඒ පහසුකම්. (ර)
ඇන්ටන්ට ඉතියෝපියාවයි බොස්නියාවයි පැටලිලා, නැත්නම් දෙක ගැනම දන්නෙ නැ. (ර)
මේ කට්ටියට පමණයි දවල් හීන පෙන්නේ අද මේ ලියන අදහස්, ටික කතා කරන ටික. හිර වෙලා හිටපු මිනිසුන්ට මේලැබූ නිදහස. ප්‍රීතිය දැනෙනවා කඩේ ගිපු අයට හුලන්. ඒ ගොල්ලන්ට මේ කතා ඇහෙනකොට කසනවා. (ර)
ඒක නම් ඇත්ත තමයි. කවුරුවත් මෙහෙම කළේ නම් නැහැ (නි)
ආපු ගමන් මහා බැංකුවට වැඩේ දුන්නා (බ)
ඇත්තටම ඉතින් එහෙම වුණාද? (නි)
අනේද කියන්නේ (ම)
කිසිම ආණ්ඩුවකින් නොකළ,රනිල් කළ දෙයක් මම කියන්නද? (නි)
හිතාගෙන ඉන්න තරම කියලා හිතුනා මට (නි)
අනේ මන්දා මේවා දකිනකොට නිකන් මොලේ කොලොප්පන් වෙනවා වගේ. හැබැටම කාටද පිස්සු (නදී)
එහෙනම් ඡන්දෙ ඉල්ලුවහම දිනයි නේද ? (නදී)
වැඩ නම් හොඳට කෙරෙන්න ඇති ජයවේවා! (නදී)
දින 110 න් රුපියල බැස්සුවා, සංවර්ධන නතර කලා. මහ බැංකුව කිව්වා වැඩ ගොඩක් කලා. (ස)
දවල්ද.? (ස)
දින 100 රටම පස්සට ගියා මිස්සක් ජනතාවට සේවයක් කෙළේ නැහැ. මම හංසයාට දීලා රටටම දොහි වුණා කියල මට හිතෙනවා (ම)
ඇත්තටම මොනවාද ඔය කවුරුත් නොකරපු දේවල්? කවුරුත් ආණ්ඩුවකින් බලාපොරොත්තුවෙන් සමාජයට සෙතක් වෙන දෙයක් සිද්ද වුණාද? (ම)
රනිල් මහත්මයට තමයි ඊලඟ අවරුදු 5 බාර දෙන්න ඕන. එතුමාට තමයි වැඩ පිළිවෙලක් තියෙන්නේ. ඔබට පාර්ලිමේන්තු බලයක් නැතිව මෙච්චර සහන දෙන්න පුළුවන් උනා. අපි දන්නවා පාර්ලිමේන්තු බලයක් නැතිව සංවර්ධන කටයතු කරන්න බෑ කියල. මොකද පරණ මහින්දගේ හොරු රැල කෑ ගහනවා කියල. ඔබට ජය. ඔබේ ජය තුලින් රටට ජය ලැබෙනවා කියල අපි දන්නවා. (ස)
රට කබලෙන් ලිපට -වෙනසක් සැප (ම)