අනුරාධපුර සාවස්තිපුර මොරගොඩ දී 12 හැවිරිදි පාසල් සිසුවෙකුට වල් අලියෙකු පහර දිමේ සිද්ධියක් මුල්කරගෙන ප්‍රදේශවාසින් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වන බව පොලිසිය පවසයි.
අනුරාධපුර සාවස්තිපුර මොරගොඩ දී 12 හැවිරිදි පාසල් සිසුවෙකුට වල් අලියෙකු පහර දිමේ සිද්ධියක් මුල්කරගෙන ප්‍රදේශවාසින් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වන බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම අවුරුදු 60 ට ඉස්සෙල්ල මේ පාරේ පා පැදියෙන් ගිහිල්ල තියෙනවා අනේක වාරයක්. ඒ කාලේ තලාවත් සාවස්තිපුරත් අතර හැතැක්ම පහක් පමණ පාර දෙඅත්තේම තිබෙන ඝන කැලේ. නමුත් එක වල් අලියෙක්වත් මට හමුවෙලා නැහැ (බ)
මේවා ඉතින් ඒ සතුන්ගේ රජ දහන්නේ.(ම)