රුපියල් ලක්ෂ 300ක පමණ වටිනාකමින් යුතු හෙරොයින් කිලෝ තුනක් වත්තලින් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි.
සැකකරුවක් ද අත්අඩංගුවට ගනු ලැබීය.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
(වීඩියෝ ශාන්ත රත්නායක)
රුපියල් ලක්ෂ 300ක පමණ වටිනාකමින් යුතු හෙරොයින් කිලෝ තුනක් වත්තලින් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි.
සැකකරුවක් ද අත්අඩංගුවට ගනු ලැබීය.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
(වීඩියෝ ශාන්ත රත්නායක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙද කුඩු එතනොල් නැති රට කියමු බලන්න දැනගන්න අපිටත් (ම)
කරුණා , මහින්ද මහත්තයාගේ කාලේ කුඩු ලොක්කෝ තවම එළියේ .(ම)
ශාන්ත, එයාල දැන් ඉන්නේ මෛත්‍රී එක්කනේ දන්නැද්ද ? (ම)
ශාන්ත...ඇයි ඉතින් අප්පා එ්ගොලන්ව හිරේ යවන්නේ නැත්තේ...(බ)
බලාගෙන හිටපු අගමැති ආයේ සීන් එකට ඇවිල්ලා හින්දා ඕවා නිදහස් කරන්න ආයේ ලියුන් දේවිද දන්නේනතෝ. (ම)
ඇත්ත කතාවනම් ප්‍රදාන පක්ෂ දෙකටම සහයෝගය ලබාදෙන ජාවාරම් කාරයෝ ඉන්නවා. දැන් වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවට සහයෝගය දෙන ජාවාරම් කාරයෝ සක්‍රිය වීම සහ පෙර රජයට සහයෝගය දුන් ජාවාරම් කාරයෝ අක්‍රිය වීම. (ම)
කවුද අප්පේ මේවා මෙහෙම ගෙන්වන්නේ? (නි)
බලාගෙන ගියාම වෙලේ සුදාට වඩා කුඩු කප්පිත්තෝ තවමත් රජකරනවනේ එළියේ. (නි)
මේ දන්නේ නැති නිසයි අහන්නේ. දැන් මේවායේ පසුපස සිටින්නේ කවුද? (නි)
සඳුන්, ඕවයේ පිටුපස ඉන්නේ එවුන්ගේම හෙවනැලි තමයි.ඒ හෙවනැලි වලට මුවා වෙලා ඉන්න එකාලව හොයාගන්න තමයි අපේ යට බැරි තවම. (ම)
නිමල් ලන්සා නේද වත්තල සංවිධායක (ම)
බීරි අලියෝ වගේ බඩවල් දික් කරගෙන සුදු පිරුවට පොරවාගෙන මහා ජනයා ඉදිරියට එනවා ලජ්ජා නැතිව, මේවා මහා පරිමානෙන් කරනවුන්ව හොයල එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න රටේ දරුවන්ගේ යහපතට. (ර)
දැන් පේනවනේ කවුද මෙව්වා කරවන්නේ කියල (බ)
ඡන්ද කාලේ මට මතක් වෙනවා. කුඩු, එතනෝල් සේරම මහින්ද මහත්තයාගේ එකවුන්ට් එකට දැම්මා. දැන් මේ අහුවෙන්නේ කාගේ එකවුන්ට් එකේ බඩුද මන්දා. කාලයත් එක්කම මහින්ද මහත්තයා ජනතා අධිකරණය ඉදිරියේ නිදහස් වෙනවා. බොරුව හැමදාම රජ කරවන්න බැහැ.(බ)