1995 මාර්තු 25 වැනි දා කසිප්පු තිප්පොලක දී ඇතිවූ බහින්බස්වීමකින් පසු පොලුවලින් පහර දී 35 හැවිරිදි පුද්ගලයකු ඝාතනය කළ බත්තුළු ඔය අක්කරායන්කුලම්හි වර්ණකුලසූරිය ලයනල් සහ මනසිංහගේ නිමල්ට හලාවත මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර අමල් රණරාජා මහතා අද මරණ දඬුවම නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු විස්සක් නඩු ඇහුවා.(නදී)
අම්මෝ! මදැයි නඩු තීන්දුවක් දෙන්න ගත් කලක්.මේ මිනිස්සු ජීවතුන් අතර ඉන්නවද කියලත් සැකයි මෙලහටත්. (නි)