හිටපු නීතිපති , සහ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට එරෙහිව තමන් කළ පැමිණිල්ල පිළිබඳව පරික්ෂණයක් පවත්වන බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම තමාට දැනුම් දී ඇතැයි නිතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා අද (17) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.
එබැවින් මොහාන් පිරිස් මහතාට එරෙහි පැමිණිල්ල විමර්ශනය කරන ලෙස අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට නියෝග කරන ලෙස ඉල්ලා ගොනු කළ නඩුව අස්කර ගැනීමට කටයුතු කරන බවද හෙතෙම අධිකරණයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය හොඳ ආදර්ශයක් නෙමෙයි.හැමදෙයක්ම වෙන්නේ ගොලුබෙලි ගමනින්.නීතිපති දෙපාර්තමේන්තුවට කඩිනමින් වැඩ කරන්න කියලා නියෝගයක් ගන්න කෙනෙක් නැද්ද? (නි)
කුම්බලා මාලු කෑවා නම් විඳවාපන් බළලෝ කිවුවලු (නි)