පානදුර හොරණ ප්‍රධාන මාර්ගයේ අළුබෝමුල්ල මහින්ද මහා විද්‍යාලය ඉදිරිපිට එහි සිසුන්ගේ දෙමාපියන් පිරිසක් අද (17) විරෝධතාවයක නිරත වන බව පොලිසිය කියයි.
විදුහල්පතිගේ ක්‍රියා කලාපයට විරෝධතා දක්වමින් ඔවුහු බැනර් ඔසවාගෙන උද්ඝෝෂණයේ යෙදී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන්ගේ පාසල් කටයුතු වලට බාධාවක් වුනේ නැහැ ....ගුරුවරු ඉගැන්විම්වල යෙදුනා (බ)
පාසලක අාදි ශිෂ්‍යන් තමයි තමයි පාසලේ සැබෑ උරුමක්කාරයෝ. විදුහල්පතිවරු එනවා යනවා. (නි)
මෙතන කාගේ හෝ වරදකින් අන්තිමේදී ඉගෙන ගන්න දරුවන්ට තමයි ඒවල පල විපාකවලට මුහුණ දෙන්න වෙන්නේ.(ම)