යුද සමයේදී අතුරුදහන් වූවන් සොයාදෙන මෙන් ජනාධිපති ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටියත් මෙතෙක් විසඳුම් ලැබී නැතැයි අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව කියයි.
යුද සමයේ හා පශ්චාත් යුද සමයේ අතුරුදන් වූවන් 19,000කට අධික පිරිසක් සිටින බවත් අතුරුදන් වූවන්ගේ ඥාතීන් ඔවුන් පැමිණෙන තෙක් බලාසිටින බවත් එම එකතුවේ සභාපති බීට්‍රෝ ප්‍රනාන්දු මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙන් අහන්නේ මොනවද..අහන්න දෙමල සන්ධානෙන් ..එයාල තමයි කොටි සංවිධානයේ දේශපාලන නියෝජනය වෙලා හිටියේ..අතුරුදහන් වුනේ හමුදාවට බැදිලා නෙමෙයිනේ..කොටි සංවිධානයට බැදිලානේ ..ප්‍රශ්නේ එයාලත් එක්ක විසදා ගන්න..අපි මොනවා කරන්නද? (අ)
මේ අතුරුදහන් වුනා කියන කට්ටිය විදේශ රටවලට පැනලා මේ රටේ ප්‍රතිරූපය කනවා. අන්න ඒ බව කවුරුත් දැන ගත යුතුයි. (ර)