රටේ මානව හිමිකම් හා ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් සැප්තැම්බර් මාසයට ප්‍රථම විනිවිදභාවයෙන් යුතු යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාවෙන් දියත් කිරීමට අදාළව බලධාරීන් සාකච්ඡා කරන බවත්, සියලු පාර්ශවකරුවන්ගේ අදහස් විමසමින් නිසිකලට අවශ්‍ය පියවර ගන්නා බවත් විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මහිෂිනි කොලොන්නේ මහත්මිය අද (17) එම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය.
ලංකාවෙන් ප්‍රතිසන්ධානය පිළිබඳව නිසි යාන්ත්‍රණයක් අවශ්‍ය බවට ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා එම කවුන්සලයේ 29 වැනි සැසිවාරය අමතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේවනවිට රජයේ විශේෂ අවධානය යොමුකර තිබෙන බවද විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දව යි ගෝඨාවයි ඇතුළට දාල , මදි නම් ශිරන්තිව, නාමල් , යෝෂිත හා බැසිල්ව මුල්‍ය අපරාධවලට ඇතුලට දා ගෙන ඡන්දෙට යන්න . හැබැයි රට වෙනුවෙන් ජිවිත පරිත්‍යාග කරාපු , ඇස් මස් ලේ දන් දුන්න අපේ ආරක්ෂක නිලදාරින්ව නම් පාවා දෙන්න එපා (අ)
ඒක නම් ගොඩක් හොඳයි (නි)
ගොඩක් හොඳ දෙයක්. කරන්න තියෙන්නේ රටේ නමේ දැලිගාපු ඒ අයට දඬුවම් දෙන එක... (නි)
මහානාම මහත්තයෝ, හමුදාවෙ වුණත් නීතිවිරෝධී වැඩකළ අය ඉන්නවා නම් ඇතුළට දාන්න වෙනවා. (නි)