එදිනෙදා මතුවන නීතිමය ගැටලු පිළිබඳ අවබෝධයක් ලබාදීමේ අරමුණු ඇතිව අධිකරණ අමාත්‍යංශය මගින් නීතිය පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අරඹා ඇතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කියයි.
‘නීතිය සැමට‘ යන තේමාවෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික්කයෙන් ඇරඹීමට පියවර ගත් බවද අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි. මේක මොන වගේ එකක්ද කියලා ටිකක් හරි කියන්නකෝ (නි)
නමින් නම් නිතිය සැමට. ඒත් යතාර්ථය එහෙමද.? නිතිය සැමට කියන තේමාව යටතේ මහජනතාව දැනුවත් කරන එක හොඳයි. නමුත් ඊට කලින් පොලිසිය දැනුවත් කරන්න වෙයි. එහෙම නැත්නම් මහජනයයි පොලිසියයි දෙගොල්ලම එකට ගෙන්නලා වැඩසටහන කළොත් හොඳයි. (ර)
පළමුව සැමගේ වගකීම් නීති ගත කරන්න (නදී)
දේශපාලකයන්ට පාරේ යන නීතිය උගන්වන්න කරුණාකරලා (නි)
මේක නම් හොඳ දෙයක් (නි)
හොඳයි (නදී)