කැබිනට් අනුමැතිය ලැබුණු 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පෙර දින රාත්‍රී ගැසට් කළ බව රජයේ ආරංචි කියයි.
ගැසට් පත්‍රය ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රණය කර අවසන් බවත්, සිංහල හා දෙමළ භාෂාවෙන් අද රාත්‍රී මුද්‍රණය කර ප්‍රසිද්ධ කරන බවත් එම ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම ඉංග්‍රීසියෙන්.? (ර)
මොහාන්..හැමදාම මුලින්ම මුද්‍රණය කලේ ඉංග්‍රීසියෙන් තමයි... (ස)