පොදු දේපළ අයථා පරිහරණය යටතේ චෝදනා ලැබ රිමාන්ඩ් බාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා යළි ජූනි 24 දක්වා රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (17) නියෝග කළේය.
ඔහු වෙනුවෙන් ඉදිරිපත්වූ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප විය.
ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන 22ක් අයථා ලෙස පරිහරණයට යොදාගත් බවට සජින් වාස්ට එරෙහිව චෝදනා ඉදිරිපත්වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළියේ හිටියත් සැප රිමාන්ඩ් හිටියත් සැප තමයි.(ම)