වව්නියාව මහ රෝහලේ ඉන්ෆ්ලුවෙන්සා ඒ වෛරසය ආසාධනය වූ රෝගීන් 25 දෙනකු සිටින බවත් උණ රෝගය වැළඳීමෙන් මියගිය ගැබිණි මවකට (26) ඉන්ෆ්ලුවෙන්සා ඒ වැළඳී තිබූ බවත් එම එම රෝහලේ වෛද්‍ය අධිකාරී සුදර්ශනී විග්නේෂ්වරම් මහත්මිය පවසයි.
වෛද්‍යවරු පවසන්නේ ගැබිණි මව්වරුන්ට, අවුරුදු දෙකකට වඩා වයසින් අඩු දරුවන්ට, දියවැඩියා හා වකුගඩු රෝගීන්ට හා වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන්ට මේ රෝගය මාරාන්තික විය හැකි බැවින් දිගුකල් පවතින කැස්ස, හෙම්බරිස්සාව, හිසරදය සමග තද උණ ඇත්නම් ළඟම ඇති රෝහලකින් ප්‍රතිකාර ලබාගන්නා ලෙසයි.
නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් රෝගය සුවකළ හැකි බව ද වෛද්‍යවරු කියති.
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉන්ෆ්ලුවෙන්සා ඒ ගැබිණි මවට මරු ගෙනඑයි