බංගලාදේශ සිසුන් පස් දෙනකු ගංඟාවක ගිලි මරුට බංගලාදේශයේ ගිණිකොණ දිග බසාර් දිස්ත්‍රික්කයේ ගංඟාවක දියනෑමට ගිය පාසල් සිසුන් පස්දෙනකු ගිලී මියගොස් ඇතැයි වාර්තා වේ. 16 July 2018
පාකිස්තානයේ ආරක්ෂාව යළිත් වරක් අර්බුදයක පාකිස්තානයේ පැවැති දේශපාලන රැස්වීමකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් සමඟ එරට ආරක්ෂාව සම්බන්ධයෙන් නැවත වරක් අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී තිබේ. 15 July 2018
පාකිස්තානයේ මැතිවරණ රැලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් නිරිත දිග පාකිස්තානයේ මැතිවරණ රැලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සියයකට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා අද (13) වාර්තා කළේය. 13 July 2018
ගල් ගුහාවේ සති දෙකක් සිර වී සිටි දරුවන්ට තවත් අභියෝගයක් උතුරු තායිලන්තයේ චින්ග් රායි පළාතේ තාම් ලුවාං ගල් ගුහාවේ සති දෙකකට කාලයක් සිර වී සිට ජීවිත ගලවාගත් දරුවන්ට තවත් අභියෝගයකට මුහුණ දීමට සිදුව තිබේ. 13 July 2018
සරාගී කාන්තාවන් නොපෙන්වනලෙස විකාශන සේවාවලට නියෝග පාපන්දු ලෝක කුසලාන අතරවාරයේදී ලිංගිකත්වය පදනම් කරගනිමින් සිදුවන වෙනස්කම් නැවැත්වීම සඳහා ‘සරාගී කාන්තාවන්’ට වැඩි අවධානයක් නොදෙන්නැයි අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (ෆිෆා) විකාශන සේවාවලට නියෝග කර තිබේ. 13 July 2018
චීනයේ පිපිරුමකින් 19 ක් මරුට චීනයේ සීචුවැං පළාතේ කර්මාන්ත ප්‍රදේශයක සිදුවු පිපිරීමක් හේතුවෙන් 19 දෙනකු මියගොස් 12දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ඝන දුමාරයක් සහ ගිනි දැල් අහසට විහිදුන බවත් තෙමහල් ගොඩනැගිල්ලක් දැවී අළු වී ගිය බවත් බලා සිටි අය පවසා ඇත. 13 July 2018
ට්‍රම්ප් නේටෝ සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත් කර නොගනී උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත් කරගන්නා බවට එරට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තර්ජනය කර නැතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. 12 July 2018
ඇමෙරිකා - චීන වෙළෙඳ අර්බුදයෙන් අපනයන කර්මාන්තයට බාධා - දකුණු කොරියාවෙන් චෝදනා ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර ඇති වී තිබෙන වෙළෙඳ අර්බුධය තම අපනයන කර්මාන්තය දුර්වල කරන්නේ යැයි දකුණු කොරියාව පවසයි. 12 July 2018
චන්ද්‍රයා වෙත අභ්‍යවකාශ යානයක් යැවීමට ඊශ්‍රායලය සැලසුම් කරයි මෙම වසර අවසානය වන විට සැලසුම් කර ඇතැයි ඊශ්‍රායලය පවසයි. පෞද්ගලික ආයතනයක් විසින් මේ සඳහා මුදල් යොදවනු ලබයි. 11 July 2018
පාසල් ගාස්තු නොගෙවීයැයි සිසුවියෝ 16ක් අගුළු දැමූ කාමරයකට ඉන්දියාවේ දිල්ලි නගරයේ බාලිකා පාසලක කුඩා දැරියන් 16 දෙනකු පාසැල් බලධාරීන් විසින් පැය පහක කාලයක් අගුළු දැමූ කාමරයක රඳවා තබාගෙන ඇතැයි පොලිසිය පවසයි. 11 July 2018
චීන නිෂ්පාදන මත ට්‍රම්ප් යළිත් වරක් බදු පැනවීමේ සුදානමක් චීන නිෂ්පාදන මත නැවත වරක් බදු පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වන බව ධවල මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි. 11 July 2018
එරිත්‍රියාව හා ඉතියෝපියාව යුද්ධයට නැවතීමේ තිත තබති දෙරට අතර පැවති යුද්ධය නවතා දමන බවට එරිත්‍රියාව සහ ඉතියෝපියාව ගිවිසුමකට එළඹ ඇතැයි වාර්තා වේ.දෙරටේ නායක හමුව එරිත්‍රියා අගනුවර අස්මාරාහිදි පැවැත්විණ. 10 July 2018
තායි ගුහාවෙන් තවත් දරුවන් 4 දෙනකු බේරාගනී දෙවැනි දිනයේ සිදුකළ සංකීර්ණ මෙහෙයුමෙන් පසු තවත් දරුවන් හතරදෙනකු ගුහාවෙන් පිටතට ගෙන ඒමට සමත් වූ බව තායිලන්ත බලධාරීහු පවසති . මේ අනුව දරුවන් අට දෙනකු සාර්ථක ලෙස බේරා ගැනීමට හැකිවූ බව තායි සීල් නාවුක භටයින් පවසයි. 10 July 2018
තුර්කියේ දුම්රිය අනතුරකින් 24ක් මරණයට තුර්කියේ වයඹ දිග ප්‍රදේශයේදී දුම්රියක් පීලිපැන අනතුරට ලක්වීම හේතුවෙන් 24දෙනකු මියගොස් 124දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.අධික වර්ෂාව සහ නායයෑමක් හේතුවෙන් මෙම අනතුර සිදුවූ බව බලධාරීහු පවසති. 09 July 2018
නවාස් ෂරීෆ්ට වසර 10ක සිර දඬුවමක් පාකිස්තාන අධිකරණයක් අද (6) එරට හිටපු අගමැති නවාස් ෂරීෆ්ට වසර 10ක සිර දඬුවමක් නියම කළේය. 06 July 2018
මෙක්සිකෝවේ ගිනිකෙළි කර්මාන්ත ශාලාවක පිපිරීමකින් 24ක් මරුට මෙක්සිකෝවේ මෙක්සිකෝ නගරයට කිලෝමීටර් 30ක් දුරින් පිහිටි ටුල්ටෙපෙක් නගරයේ ගිනිකෙළි කර්මාන්තශාලාවක සිදුවූ පිපිරීමකින් 24දෙනකු මියගොස් 40දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 06 July 2018
තායිලන්ත ගුහාවේ සිරවුණු දරුවන් පිටතට ගැනීමට දැවැන්ත මෙහෙයුමක් තායිලන්තයේ උතුරු දිග ගුහාවක සිරවී සිටින සොකර් කණ්ඩායම පිටතට ගැනීම සඳහා බේරාගැනීමේ කණ්ඩායම් දැවැන්ත සටනක යෙදී සිටින බව තායිලන්ත මාධ්‍ය වාර්තා කර ඇත. 05 July 2018
නිව්යෝර්ක් වරායේ නිදහසේ පිළිරුව මතට නැගි කාන්තාවක් අත්අඩංගුවට ඇමරිකාවේ නිව්යෝර්ක් වරායේ පිහිටුවා තිබෙන නිදහසේ පිළිරුව මතට නැග ස්මාරකය මත වාඩි වී විරෝධතාවයේ යෙදුන කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 05 July 2018
සංචාරකයින්ගේ පැමිණිම ඉහළට මේ වසරේ ජනවාරි සිට ජුනි දක්වා පළමු මාස 06 තුළ දී ශ්‍රී ලංකාවටඩ පැමිණ තිබෙන සංචාරකයින් සංඛ්‍යාව 1,164,647 ක් පැමිණ අතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 05 July 2018
අයි.එස් නායකයාගේ පුතු මරුට අයි.එස් සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩිගේ පුත්‍රයා මරුමුවට පත්ව ඇතැයි ම සංවිධානය සඳහන් කරයි.සිරියාවේ සිටින ජිහාද්වරුන් වෙනුවෙන් සටන් වදිමින් සිටියදී ඔහු එලෙස මරුමුවට පත්ව ඇත. 04 July 2018
ඇන්ටාක්ටික් අයිස් කුට්ටි අරාබියට ඇන්ටාක්ටික් මහාද්වීපයේ පාවෙන හිම කුට්ටි එක්සත් අරාබි එමීරයේ වෙරළට ඇදගෙන ඒමේ පරිසර නියමු ව්‍යාපෘතියක් ලබන වසරේ සිට ආරම්භ කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් තීරණය කර ඇත. 03 July 2018
මුම්බායි නුවර දුම්රිය මාර්ග පද්ධතියක් මතට පාලමක් කඩා වැටෙයි ඉන්දියාවේ මුම්බායි නුවර දුම්රිය මාර්ග පද්ධතියක් මතට පාලමක් කඩා වැටී ඇතැයි වාර්තා වේ. 03 July 2018
ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ උතුරු කොරියාවට න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මෙම බ්‍රහස්පතින්දා (5) උතුරු කොරියාවට යෑමට නියමිත යැයි ධවල මන්දිරය සඳහන් කරයි. 03 July 2018
පිලිපීනයේ නගරාධිපතිවරයෙකු ඝාතනය කෙරේ පිලිපීනයේ මැනිලා නුවරට දකුණින් පිහිටි තනවුවාන් පළාතේ නගරාධිපතිවරයා වෙඩිතබා ඝාතනය කර ඇතැයි වාර්තා වේ. 02 July 2018
පුටින්ගෙන් රුසියානු පාපන්දු කණ්ඩායමට සුබ පැතුම් ස්පාඤ්ඤ කණ්ඩායමට එරෙහිව ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ‘රුසියානු’ පාපන්දු කණ්ඩායමේ කළමනාකරුට දුරකතන ඇමතුමක් දෙමින් කණ්ඩායමට සුබ පැතුම් එක් කර ඇතැයි ක්‍රෙම්ලීනය සඳහන් කරයි. 02 July 2018
ට්‍රම්ප් - පුටින් හමුවේදී ක්රිමියාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් නැහැ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවේදී ක්‍රිමියා අර්ධද්වීපය සම්බන්ධයෙන් සාකච්ඡා නොකෙරන බව ක්‍රෙම්ලීනය අද (2) සඳහන් කළේය. 02 July 2018
දිල්ලි නුවර එකම පවුලේ 11දෙනකු නිවස තුළ මියගිහින් ඉන්දියාවේ දිල්ලි නුවර එකම පවුලක 11දෙනකු නිවස තුළ මියගොස් සිටියදී හමුවූ බව පොලිසිය පවසයි. මොවුන් සියළු දෙනාගේම දෑත් පිටුපසට කර ගැටගසා තිබූ බවත් ඇස් බැඳ තිබූ බවත් පැවසේ. 02 July 2018
ඇෆ්ගනිස්ථානයේ ජලලාබාද් නුවර පිපිරීමකින් 19 ක් මරුට ඇෆ්ගනිස්ථානයේ ජලලාබාද් නුවර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමකින් 19 දෙනකු මිය ගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 02 July 2018
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බංගලාදේශයේ සංචාරයකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් බංගලාදේශයේ සංචාරය කිරිමට නියමිතවය. 01 July 2018
සුවිසල් සුදු මෝරෙකු ස්පාඤ්ඤයෙන් වසර 40කට පසු විශාල සුදු මෝරෙකු ස්පාඤ්ඤ මධ්‍යධරණී දූපතක් වන මැජෝකා වලට නුදුරින් දක්නට ලැබුණු බව වාර්තා වේ. 30 June 2018
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026