උසේන් බෝල්ට් පාපන්දු පිටියට
ඔලිම්පික් ශූර උසේන් බෝල්ට් පාපන්දු පිටියට පිවිසීමට සූදානම් වන පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ. උසේන් බෝල්ට් ඕස්ට්‍රේලියාවේ ‘සෙන්ට්‍රල් කෝස්ට් මරයිනර්ස්’ කණ්ඩායම සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව එම කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් අද (17) සඳහන් කළේය.