IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ට්‍රම්ප් පරිපාලනය මදුරෝගේ ආදායම් අඩු කරන්න සැරසෙයි

වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්  මදුරෝ මහතාගේ ආදායම් මාර්ග අඩුකිරිමට ට්‍රම්ප් පරිපාලනය උත්සහ කරන බව ඇමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් මහතා පවසයි. 

මදුරෝ මහතා එක්සත් ජනපදය හා වෙනිසියුලාව අතර ඇති රාජ්‍ය  තාන්ත්‍රික සබඳතා කපාහැරීමෙන් පසු මේ අදහස් දැක්වීය.

වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවාන් ග්වායිඩෝ මහතාව අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩෝනල්ඩ් ට්‍රම්ප් මහතා පිළිගැනීමෙන් පසුව මෙම තත්ත්වය ඇතිවිය.

ඇතිවී ඇති තත්ත්වය සංකීර්ණ බවත් විපක්ෂ නායකවරයාට අරමුදල් නංවාලීමේ වැඩපිළිවෙළක නිරතවී සිටින බවත් ධවල මන්දිරයෙන් පිටත සිටින වාර්තාකරුවන්ට බෝල්ටන් මහතා පැවසීය.

ග්වායිඩෝ මහතාට සහය පළ කිරිම රුසියාව ප්‍රතික්ෂේප කර තිබේ. ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීම හේතුවෙන් මෙය ‘ලේ වැඟිරීමට මඟක් බව’ රුසියාව පවසා සිටියි.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මහතා විසින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් හෙට (26) පවත්වන ලෙස ඉල්ලා සිටියේය.      

                              
බීබීසි ඇසුරෙනි
(28535)



අදහස් (0)

ට්‍රම්ප් පරිපාලනය මදුරෝගේ ආදායම් අඩු කරන්න සැරසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1597 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 556 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 631 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site