කාබුල් නුවරදී විදේශිකයන් තිදෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කරයි
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරදී විදේශිකයන් තිදෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කර ඇතැයි වාර්තා වේ. මොවුන් තිදෙනා ඉන්දියානු, මැලේසියානු හා මැසිඩෝනියානු ජාතිකයින් වන අතර පොලිසිය පවසන්නේ මෙය ත්රස්තවාදී ක්රියාවක් බවයි.