ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ නැවතත් ලොව කාර්යබහුලම ගුවන් තොටුපළ බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2018 වර්ෂයේ සංචාරකයන් මිලියන 89 වැඩි පිරිසක් පැමිණ ඇති අතර 2017 වර්ෂයේදී සංචාරකයන් මිලියන 88.2 ක් පමණ පැමිණ ඇත.
2014 වර්ෂයේදී ඩුබායි ගුවන් තොටුපළ බ්‍රිතාන්‍යයේ හීතෲ ගුවන් තොටුපොළ ඉක්මවා ලෝකයේ කාර්යබහුලම ගුවන් තොටුපළ බවට පත්වූ අතර එතැන් සිට ලොව ප්‍රමුඛ ගුවන් තොටුපළ කිහිපය අතර ශ්‍රේණිගත විය.
මෙම ගුවන් තොටුපල ආකර්ෂණීය ලෙස ඉදිකර ඇති අතර ගුවන් යානා 75 ක් පමණ සේවයේ යොදවා ඇත.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගුවන් යානා 75 කතාව මොකද්ද? එමිරේට්ස් ගුවන් සේවය ක්‍රියාත්මක වෙන්නෙ මෙතනින්. ඔවුනට A380 මේ ගුවන් යානා 75 කතාව මොකද්ද? එමිරේට්ස් ගුවන් සේවය ක්‍රියාත්මක වෙන්නෙ මෙතනින්. ඔවුනට ඇ380 ඒවාම 100කට වඩා තියනවා.