IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


වෙනිසියුලාවේ විපක්ෂ නායකට රට ගමන් තහනම්

වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවාන් ග්වායිඩෝ මහතාට රටින් පිටවීම තහනම් කර ඔහුගේ බැංකු ගිණුම් ශේෂයන් අත්හිටුවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව වාර්තා වේ.

විපක්ෂ නායකවරයාව පසුගිය සතියේ දී ට්‍රම්ප් පරිපාලනය විසින් අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස පිළිගැනීමෙන් පසු මෙම පියවර ගෙන තිබේ.

ඇතිවූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ජනවාරි 21 වැනි දා සිට පුද්ගලයන් 40 දෙනෙකු මිය ගොස් සිය ගණනකට වැඩි  සංඛ්‍යාවක් අත්අඩංගුවට ගත් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

 

බිබීසී ඇසුරෙනි

(28535)



අදහස් (0)

වෙනිසියුලාවේ විපක්ෂ නායකට රට ගමන් තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1636 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 560 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 643 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site