යේමනය බලා ගමන් ගත් සරණාගතයින් පිරී බෝට්ටු දෙකක් අනතුරට ලක්වීමෙන් සංක්‍රමණිකයන් 43 දෙනෙක් මියගොස් කිහිපදෙනෙක් අතුරුදහන් වී ඇති බව සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පවසයි.
ජිබුටි ජනරජය අසල මුහුදු සීමාවේදී මෙම අනතුර සිදුවී ඇත.
විශාල සරණාගතයින් ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම නිසා මෙම අනතුර සිදු වී ඇති බව වාර්තා වේ.
වෙරළ ආරක්ෂක නිලධාරීන් සරනාගතයින් දෙදෙනෙක් බේරා ගැනීමට සමත් ව ඇති අතර සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත.
සංක්‍රමණිකයන් කිරීම තම ජීවිත අවදාමට ලක් කරමින් කටයුතු කරන අයුරු සිදුවීම මඟින් පෙන්නුම් කරන බව සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ මෙහෙයුම් ප්‍රධානී පැවසුවේය.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd