වෙනිසියුලාවේදී අත්අඩංගුවට ගත් ස්පාඤ්ඤ මාධ්‍යවේදීන් තිදෙනා කඩිනමින් නිදහස් කරන්නැයි ස්පාඤ්ඤය අද (31) වෙනිසියුලා බලධාරීන්ගෙන් අවධාරණයෙන් ඉල්ලා සිටියේය.
ස්පාඤ්ඤයේ ඊ.එෆ්.ඊ. පුවත් සේවයේ මාධ්‍යවේදීන් තිදෙනා ඉකුත් දා වෙනිසියුලාවේදී අත්අඩංගුවට පත්විය.
“නීතියේ ආධිපත්‍යයට, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් හා නිදහස හා මාධ්‍ය නිදහස යනාදියට ගරු කරමින් අත්අඩංගුවට පත්ව සිටින ඊ.එෆ්.ඊ. පුවත් සේවයේ මාධ්‍යවේදීන් තිදෙනා සහ ඔවුන්ගේ රියාදුරා කඩිනමින් නිදහස් කරන්නැයි ස්පාඤ්ඤ රජය වෙනිසියුලාවෙන් ඉල්ලා සිටිනවා” යනුවෙන් ස්පාඤ්ඤ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ස්පාඤ්ඤය මාධ්‍යවේදීන් නිදහස් කරන්නැයි ඉල්ලයි