ඇමරිකාවේ නැගෙනහිර වෙරළබඩ කළාපයට යළිත් දරුණු සුළි කුණාටුවක්
ඇමරිකාවේ නැගෙනහිර වෙරළබඩ කළාපයේ උතුරු කැරොලිනා, දකුණු කැරොලිනා හා වර්ජිනියා ප්රදේශවලට සිකුරාදා වනවිට පැමිණෙතැයි බලාපොරොත්තු වන ෆ්ලොරන්ස් සුළි කුණාටුව හේතුවෙන් එම ප්රදේශවල ජිවත් වන ජනතාවට ඉවත් වන ලෙස අනතුරු අඟවා ඇත.