බ්‍රසීල අධිකරණය විසින් හිටපු ජනාධිපති ලූලාද සිල්වා මහතාට ලබා දී තිබූ දඬුවම දීර්ඝ කරමින් තවත් වසර 12 ක් සහ මාස 11 ක සිර දඬුවමක් ලබා දී ඇත.
73 හැවිරිදි වියේ පසුවන මොහු මහා පරිමාණ දූෂණ ක්‍රියා පටිපාටියක් සම්බන්ධ වරදකරු වී ඇත.
ඔහු චෝදනා ප්‍රතික්ෂේප කරන අතර තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිතය.
2003 ජනවාරි සිට 2010 ජනවාරි දක්වා ජනාධිපති ලෙස කටයුතු කළේය.
බීබීසී ඇසුරෙනි
63226

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd