IMG-LOGO

නවසීලන්තයේ ලැව්ගිනි

නවසීලන්තයේ දකුණු දිග නෙල්සන් නගරය ආසන්නයේ ඇති වූ ලැව්ගිනි වේක්ෆීල්ඩ් නගරය දක්වා ව්‍යාපෘත වෙමින් පවතින බව එරට බලධරයෝ පවසති.

මේ වන විට නවසීලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර 3000 කට ආසන්න පිරිසක් තම නිවෙස් වලින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ.

වර්ෂ 1955 පසුව නවසීලන්තයේ ඇතිවූ දරුණුතම ලැව්ගිනි තත්ත්වය මෙය වේ. හෙලිකොප්ටර් 10 ක්, ගුවන් යානා 2 ක්, ගිනිනිවන භටයන් පිරිසක් ගින්න පාලනය කිරිම සඳහා යොදවා ඇති බව වාර්තා වේ.

ප්‍රදේශය පුරා හමායන තද සුළං හේතුවෙන් ගින්න සිඝ්‍රයෙන් පැතිරී යන බලධරයෝ කියති.  

ප්‍රාදේශීය දේශපාලඥයකු පැවසුවේ ලැව්ගිනි හේතුවෙන් නෙල්සන් ප්‍රදේශයේ පදිංචි වී සිටින 70,000 කට ආසන්න පිරිසකට බලපා ඇති බවයි.


බීබීසී ඇසුරෙනි 
(28535)



අදහස් (0)

නවසීලන්තයේ ලැව්ගිනි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1555 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 622 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site