දකුණු අප්‍රිකාවේ නැගෙනහිර මපුමලංගා පළාතේ ගල් අඟුරු පතලක සිදුවූ පිපිරුමකින් හය දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. මෙය විෂවායුකින් සිදුවූ පිපිරුමක් බව විශ්වාස කෙරේ.
අනතුරින් තවත් 20 දෙනකු පමණ පතලේ සිරවී සිටින බවත් ඔවුන්ද මියගොස් ඇතැයි අනුමාන කරන බවත් පොලිසිය පවසයි.
කෙසේවුවද මුදවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවත්.විෂවායු දිගින් දිගටම කාන්දු වීම හේතුවෙන් මෙම කාර්යය අසීරු වී ඇති බවත් සඳහන් වේ.
සිරවී සිටින අය සොයා පතලට බැසීම අවදානම් ක්‍රියාවක් වන අතර පතල තුලට විදුලි බලය හා වාතාශ්‍රය ලබාදීමෙන් පසුව එයට බැසීම කලහැකි බවත් මුදවාගැනීමේ කණ්ඩායම පවසන බව මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
දකුණු අප්‍රිකාවේ ගල් අඟුරු පතලක පිපිරුමකින් හයක් මරුට