තායිලන්තයේදී බෞද්ධ භික්ෂූන් දෙදෙනකු ඝාතනය කෙරේ තායිලන්තයේ දකුණුදිග නරතිවට් පළාතේදී නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් බෞද්ධ භික්ෂූන් දෙදෙනකු ඝාතනය කර තවත් දෙදෙනකුට තුවාල සිදුකර ඇත. 19 January 2019
තෙල් නළයක් පිපිරීමෙන් 21දෙනකු මරුට මෙක්සිකෝවේ හිඩල්ගෝ ප්‍රාන්තයේ තෙල් නළයක් පිපිරීමෙන් 21දෙනකු පමණ මියගොස් 71කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 19 January 2019
රුසියාවේ ෆේස්බුක් ගිණුම් රැසක් ඉවතට රැසියාවට සම්බන්ධිත ප්‍රවර්ධන පිටු සිය ගණනක් සහ ගිණුම් ගණනාවක් ඉවත් කිරීමට ෆේස්බුක් ආයතනය තීරණය කර ඇත. 18 January 2019
සූඩානයේ විරෝධතාවලින් දෙදෙනෙක් මරුට සුඩානයේ ජනාධිපති ඔමාර් අල්-බෂීර්ට එරෙහිව එරට අගනුවර වන කාර්ටොවුම් පවත්වන ලද විරෝධතා පෙළපාළියක රජයේ හමුදා විසින් වෙඩිතැබීම හේතුවෙන් දෙදෙනෙකු මියගොස් නව දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 18 January 2019
ප්‍රතිසංස්කරණය කළ බ්‍රසීල කෞතුකාගාරය යළි විවෘත කෙරේ ගින්නෙන් විනාශ වූ බ්‍රසීලයේ රියෝ ද ජනයිරෝ නුවර පිහිටි ජාතික කෞතුකාගාරය නැවත ප්‍රතිසංස්කරණ කිරීමෙන් පසුව පළමු පුරාවස්තු ප්‍රදර්ශනය පැවැත්විණි. 18 January 2019
ඊශ්‍රායල සිසුවිය ඝාතනයට සැකකරුවෙක් අත්අඩංගුවට උසස් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට ගිය ඊශ්‍රායල සිසුවිය ඝාතනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් 20 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඕස්ට්‍රේලියානු පොලිසිය පවසයි. 18 January 2019
කොලොම්බියාවේ පිපිරීමකින් 10 ක් මරුට කොලොම්බියාවේ බොගෝටා අගනුවර සිදුවූ මෝටර් රථ බෝම්බයක් පිපිරීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් 54 දෙනෙකු තුවාල ලබා ඇත. 18 January 2019
‘‘නෝර්වේ රාජ්‍යයට දරුවෝ ඕනේ‘‘ - නෝර්වේ අගමැතිනි “නෝර්වේ රාජ්‍යයට දරුවෝ ඕනේ. ගොඩක් ඕනේ. ඒක කරන්නේ කොහොමද කියලා මම කාටවත් කියන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ” නෝර්වේ අගමැතිනිය ඉකුත්දා සිනහා මුසු මුහුණින් පැවැසූවාය. 17 January 2019
චීන ආර්ථිකය යථා තත්ත්වයට දේශීය ඉල්ලුම අඩුවීම සහ අපනයන මත ඇමෙරිකාව පැනවූ බදු යන හේතු නිසා පහළ වැටුණු චීන ආර්ථිකය මේ වසරේදී යථා තත්ත්වයට පත්වනු ඇතැයි රොයිටර් සමීක්ෂණ දත්ත පෙන්වා දෙයි. 17 January 2019
තුර්කි පැසිපන්දු ක්‍රීඩකයකු අල්ලන්න ජාත්‍යන්තර වරෙන්තු තුර්කි පැසිපන්දු ක්‍රීඩක ඉනෙස් කැන්ටර් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර ඇත. 17 January 2019
මාලි රාජ්‍යයේ සටන්කාමී ප්‍රහාරයකින් 20 ක් මරුට මාලි රාජ්‍යයේ ඊසාන දිග ප්‍රදේශයේ ජනාවාස දෙකක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ සටන්කාමී ප්‍රහාරයකින් පුද්ගලයන් 20 දෙනෙක් මියගොස් ඇත. 17 January 2019
ගල් අගුරු පතලේ සිරවු ඉන්දිය ජාතිකයින් 14 දෙනාගෙන් එක් අයෙකුගේ සිරුරක් හමු වෙයි ඉන්දියාවේ ඊසානදිග මෙගලයා පළාතේ ගල් අඟුරු පතලක පසුගිය දෙසැම්බර් මාසයේ සිට සිරවී සිටින සේවයන් 14දෙනාගෙන් එක් අයෙකුගේ සිරුර නාවුක හමුදා කිමිදුම්කරුවන් විසින් සොයාගෙන ඇත. 17 January 2019
ට්‍රම්ප්ගේ දියණිය ලෝක බැංකුවේ සභාපති ධූරයට යෝජනා වෙයි අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දියණිය ඉවන්කා ට්‍රම්ප් ලෝක බැංකුවේ මීළඟ සභාපති ධූරය සඳහා ඉදිරිපත් වීමට සූදානම් බව ධවල මන්දිරය තහවුරු කළේය. 17 January 2019
කොංගෝ රාජ්‍යයේ වාර්ගික ගැටුම් වලින් 890ක් මරුට කොංගෝ රාජ්‍යයේ පසුගිය දෙසැම්බර් මාසයේ සිදුවූ වාර්ගික ගැටුම් වලින් දින තුනක් ඇතුලත 890දෙනකු මියගොස් ඇති බවට වාර්තා ලැබී ඇතැයි එක්සත් ජාතින්ගේ සංවිධානය පවසයි. 16 January 2019
සිරියාවේ බෝම්බ ප්‍රහාරයකින් 18ක් මියයති සිරියාවේ මන්බිජ් නගරයේ සිදුවූ මරාගෙ මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඇමරිකානු සෙබලුන් තිදෙනකු ඇතුළු 18දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 16 January 2019
ලෝකයේ දිගම ත්‍රිමාණ ඒදඩු පාලම ඉදිවෙයි චීනය විසින් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමේ අරමුණින් ලෝකයේ දිගම ත්‍රිමාණ ඒ දඩු පාලම ෂැන්හයි සුපිරි නගරයේ දී නිර්මාණය කර ඇත. 16 January 2019
ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු දිය වීමේ වේගය වැඩිවෙයි ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටුව වේගයෙන් දිය වෙමින් පවතින බව ඇමෙරිකානු සහ නෙදර්ලන්ත විද්‍යාඥයින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත. 16 January 2019
කෙන්යාවේ හෝටලයකට එල්ල ප්‍රහාරයෙන් 15 දෙනෙකු මරුට කෙන්යාවේ නයිරෝබි නුවර සුඛෝපභෝගී හෝටලයකට සටන්කාමීන් පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරයෙන් 15 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. 16 January 2019
කෙන්යාවේ සුඛෝපභෝගී හෝටලයකට ප්‍රහාරයක් කෙන්යාවේ නයිරෝබි නුවර සුඛෝපභෝගී හෝටලයකට සටන්කාමීන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වේ. 15 January 2019
තෙරේසා මේට සහය දෙනවාද නැද්ද ඡන්ද විමසීමට බ්‍රිතාන්‍ය මැතිසබේ සූදානම් යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මියගේ ගිවිසුමට සහාය දෙන්නේ ද නැද්ද යන්න තීරණය කෙරෙන ඡන්ද විමසීමට එක්වීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සූදානමින් සිටිති. 15 January 2019
යුරෝපා සංගමයෙන් ඉවත්වීම ගැන බ්‍රිතාන්‍ය මැතිසබයේදී ඡන්දයක් යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී අද (15) ඓතිහාසික ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය. 15 January 2019
කුම්භමේලා සැණකෙළිය ඇරඹෙයි මිහිමත සිදුවන විශාලතම මිනිසුන් ඒකරාශිවීම ලෙස සැළකෙන ඉන්දියාවේ හින්දු බැතිමතුන්ගේ කුම්භමේලා සැණකෙළිය අද (15) ආරම්භ විය. 15 January 2019
ඇමෙරිකාවේ ගුරුවරු උද්ඝෝෂණයක ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි 30,000 අධික ගුරුවරුන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වී සිටිති. 15 January 2019
කාබුල් නුවර පිපිරිමකින් 4 ක් මරුට ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 15 January 2019
බ්‍රිතාන්‍යයේ වංචා - දූෂණ මැඬලන්න කාර්ය සාධක බලකායක් වංචා, දූෂණ මැඬීමට සහ කළු සල්ලි පිළිබඳ තොරතුරු සෙවීමට මූල්‍ය ක්ෂේත්රය හා එක්ව කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන බව බ්‍රිතාන්‍ය මුදල් අමාත්‍යාංශය අද (14) ප්‍රකාශ කළේය. 14 January 2019
ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සිම්බාබ්වේ වැසියෝ විරෝධතාවයක ඉන්ධන මිල ඉහළ දැමීමට විරුද්ධව සිම්බාබ්වේහි හරාරේ අගනුවර සිම්බාබ්වේ වැසියෝ අද විරෝධතාවක නිරත වූහ.විරෝධතාකරුවෝ ටයර් පුළුස්සා පාරවල් අවහිර කරමින් විරෝධතා දැක්වූහ. 14 January 2019
පෝලන්තයේ නගරාධිපතිවරයකුට ප්‍රහාරයක් පෝලන්තයේ ඩෑන්ස් ප්‍රාන්තයේ නගරාධිපති පවෙල් ඇඩම්වෝස් මහතා පිහි ඇනුමකින් බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි වාර්තාවේ. 14 January 2019
ඉන්දුනීසියානු වෙරළට කඩාවැටුණූ ගුවන් යානයේ කොටස් හමුවෙයි ඉන්දුනීසියාවේ ජකර්තා වෙරළ තීරයට ඉකුත් ඔක්තෝබර් මාසයේ කඩා වැටුණූ ලයන් එයාර් ගුවන් යානයේ ‘කළු පෙට්ටිය’ හෙවත් ශබ්ද පටිගතකරණය සොයා ගත් බව ඉන්දුනීසියානු බලධරයෝ පවසති. 14 January 2019
ඉන්දියාවේ වායු දූෂණය මඬින්න පස් අවුරුදු සැලැස්මක් ඉන්දීය රජය විසින් වායු දූෂණය අවම කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් හදුන්වා දී ඇත. 2024 වන විට වායු දූෂණය 20-30 % ට කින් අඩු වනු ඇතැයි බලාපොරොත්තු වේ. 14 January 2019
ඉරාන හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ඉරානයේ ටෙහෙරානය අගනුවර අසලදී හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට පත්ව ඇත. 14 January 2019
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026