IMG-LOGO

ළමුන් 276ක් අපයෝජනය කළ කොළොම්බියානු ජාතිකයකුට සිර දඬුවම්

ළමුන් 276ක් අපයෝජනය කළ බවට වරද පිළිගත් කොළොම්බියානු ජාතිකයකුට එරට අධිකරණය විසින් 60 වසරක සිර දඬුවමක් නියම කර ඇත. 

                                                                      
ජුවාන් කාලෝස් නම් වන මෙම සැකකරු 2007 -2008 කාලය තුළ මෙම අපරාධ සිදුකර ඇතැයි එරට මාධ්‍ය වාර්ථා කරයි.   
          
අපයෝජනයට ලක් වූ ළමුන්ගේ ඡායාරූප සහ වීඩියෝපට ඔහු අන්තර්ජාලයට නිකුත් කර තිබිණි.   
                                                   
ව්‍යාජ හැඳුනුම්පතක්ද සමඟින් වෙනිසියුලාවේ මැරකයිබෝ නුවරදී පසුගිය වසරේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි. 
        
මොහු අපයෝජනය කළ ළමුන්ව අන්තර්ජාලය හරහා සම්බන්ධ කරගනිමින් ඔවුන් බියකර මුදල් ලබාගෙන ඇතැයි නීතීඥවරු වැඩිදුරටත් පවසති.
 
(බී බී සී ඇසුරිනි)


16844



අදහස් (0)

ළමුන් 276ක් අපයෝජනය කළ කොළොම්බියානු ජාතිකයකුට සිර දඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1551 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 622 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site