(රත්නපාල ගමගේ)
ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් සමරු උත්සවයට සමගාමීව ස්විට්සර්ලන්තයේ සුරිච් නුවර පිහිටි කොන්සල් කාර්යාලයේදී නිදහස් සැමරුම් උත්සවයක් පැවැත්විණි.
සුරිච් නුවර ශ්‍රී ලංකා කොන්සල්වරයා වූ විදර්ශන මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙල ඇරඹිණි.
සුරිච් බෞද්ධ විහාරයේ භින්ෂූන් වහන්සේලා , හින්දු අම්මාන් කෝවිලේ කුරුක්කල්තුමා ඇතුළු සුරිච්හි වෙසෙන ශ්‍රී ලංකිකයෝ පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd