ඩොලර් මිලියන 8ක් වටිනා රයිනෝ අං කිලෝ 40 ක් හොං කොං රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් ප්‍රදේශයේ සිට වියට්නාමය දක්වා ගමන් ගන්නා මාර්ගයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මෙම රයිනෝ අං පෙට්ටි දෙකක අසුරා තිබියදී අල්ලා ගෙන ඇති අතර පුද්ගලයන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.
මේ ආකාරයට චීනය හරහා ගමන් ගන්නා ජාවාරම්කරුවන්ගේ තර්ජනය ඉහළ ගොස් ඇති බව රේගු බලධාරීහු පවසති.
රේගු බලධාරීන් මාසයකට අඩු කාලයක සිට අප්‍රිකාවෙන් පැමිණෙන දැවැන්ත ජාවාරම් කරුවන් අල්ලා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර එහිදී නීතිවිරෝධීව ප්‍රවාහනය කළ ඇත්දළ 1000 කට වඩා වැඩි ගණනක් අල්ලාගෙන ඇත.
(63226)
(රොයිටර් ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd