ජම්මු කාශ්මීරයේ පුල්වාම දිස්ත්‍රික්කයේ ෆලායි- ඒ- මිලාට් නම් පෞද්ගලික අධ්‍යාපන ආයතනයක වූ පිපිරීමකින් එහි ඉගෙනුම ලබමින් සිටි සිසුන් 12දෙනෙකු තුවාල ලබා ඇත.
තුවාල ලැබූ සිසුන් රෝහලට ඇතුළත් කර තිබේ. මෙම අනතුරින් සිදුවූ තුවාල හේතුවෙන් සිසුන් බරපතල තත්ත්වයේ පසු නොවන බව එරට පොලිසිය සඳහන් කරයි.
මෙම පිපිරීමට හේතුව විමර්ශනය කරමින් සිටින බව ද පොලිසිය සඳහන් කරයි. සිසුවකු ගෙනෙන ලද කුඩා අත්බෝම්බයක් මෙසේ පිපිරී ඇතැයි සැක කරන බව ද පොලිසිය වැඩිදුරටත් පැවැසීය.
(එන් ඩී ටීවී ඇසුරිනි)
16844
2025 නොවැම්බර් මස 04
785
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2434
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1763
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක පිපිරීමකින් සිසුන් 12කට තුවාල