කොරියාව න්‍යෂ්ටික අවිහරණයකට සුදානම් යැයි දකුණු කොරියා ජනපති කියයි
සියලු න්‍යෂ්ටික අවි, උපකරණ සහ වැඩබිම් ඉවත් කරමින් කොරියානු අර්ධද්වීපය සම්පූර්ණ න්‍යෂ්ටික අවිහරණයකට ලක් කිරීමට උතුරු කොරියානු නායකයා අදහස් කරමින් සිටින්නේ යැයි දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් අද (12) පැවැසීය.