බංගලාදේශයේ චිතගොං වරාය ආසන්නයේ අද (17) ඇති වූ ගින්නකින් පුද්ගලයන් 8 දෙනෙකු මිය ගොස් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි එරට පොලිසිය සහ ගිනිනිවන භටයෝ පවසති.
ගින්නෙන් පැල්පත් නිවාස 200 කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී තිබෙන බව වාර්තා වෙයි.
කුඩා පරිපථයක් ගින්නට හේතුව වී ඇති බව ගිනි නිවන නිලධාරියකු පැවසීය.
බංගලාදේශය දිළිදු රටක් වන අතර ආරක්ෂණ රෙගුලාසි කලාතුරකින් භාවිතා කිරිම හේතුවෙන් සෑම වසරකම අනතුරු වලින් සිය ගණනක් මිය යති.
2013 වසරේ දී ඇඟලුම් කම්හලක් කඩා වැටීමෙන් 1100 කට වැඩි ඇඟලුම් සේවකයන් පිරිසක් මිය ගියේය.
රොයිටර් ඇසුරෙනි
(28535)
2025 නොවැම්බර් මස 04
785
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2434
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1763
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බංගලාදේශයේ ගින්නකින් 8 ක් මරුට