බංගලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දිවුරුම් දෙති බංගලාදේශ 11 වැනි පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරු ව්‍යවස්ථා සම්පාදකයන් ලෙස අද පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්හ. 03 January 2019
තායිලන්තයේ දින 7 ක් තුළ මාර්ග අනතුරු වලින් 463 ක් මරුට තායිලන්තයේ දින 7 ක් තුළ සිදුවූ මාර්ග අනතුරු වලින් පුද්ගලයන් 463 දෙනෙකු මියගොස් 4000 ක් පමණ තුවාල ලබා ඇතැයි එරට බලධරයෝ පවසති. 03 January 2019
පෘථිවියට දර්ශනය නොවන පැත්තට අභ්‍යවකාශ යානයක් යැවීමට චීනය සමත් වෙයි සඳේ පෘථිවියට දර්ශනය නොවන පැත්තට අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩබැස්වීමට චීනය සමත් වි ඇත. 03 January 2019
බ්‍රසීලයේ නව ජනාධිපති දිවුරුම් දෙයි බ්‍රසීලයේ නව ජනාධිපති ලෙස දක්ෂිනාංශික මතධාරී ජායිර් බොල්සොනාරෝ මහතා දිවුරුම් දුන්නේය. 02 January 2019
වැඩිම ගුවන් අනතුරු වූ වසර ලෙස 2018 ඉතිහාසයට එක්වෙයි ලොව වැඩිම ගුවන් අනතුරු සිදුවූ වර්ෂය ලෙස 2018 වසර හැඳින්විය හැකි බව ගුවන් සේවා ආරක්ෂණ ජාලය නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 02 January 2019
ඇෆ්ගන් ආරක්ෂක මුරපොළකට එල්ල කළ ප්‍රහාරයකින් 23 ක් මරුට ඇෆ්ගනිස්ථානයේ උතුරු පළාතේ ආරක්ෂක අංශ මුරපොළවලට තලේබාන්වරුන් එල්ල කළ ප්‍රහාර වලින් ආරක්ෂක අංශ 23 දෙනෙකු මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 01 January 2019
ජාවා දූපතේ නාය යෑමකින් නව දෙනෙකු මරුට අධික වර්ෂාව සමඟ ඇති වූ නායයාමකින් ජාවා දූපතේ පුද්ගලයන් නව දෙනෙක් මියගොස් 34 දෙනෙක් අතුරුදහන් වී ඇත. 01 January 2019
එළිසබෙත් වොරන් 2020 ජනපතිවරණයට ඉදිරිපත් වන ලකුණු ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩිමොක්රටික් පක්ෂයේ සෙනට් සභික එළිසබෙත් වොරන් මහත්මිය 2020 දී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි වාර්තා වේ. 01 January 2019
අයි එස්ට එරෙහිව ට්‍රම්ප් දිගටම සටන් වදී අයි එස් ත්රස්තවාදීන් පරාජය කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසා තිබේ. 31 December 2018
රුසියාවේ නිවාස සංකීර්ණයක පිපිරිමකින් 4ක් මරුට රුසියාවේ නිවාස සංකීර්ණයක සිදුවූ ගෑස් පිපිරීමකින් පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් තවත් 68 දෙනෙකු අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 31 December 2018
2019 දී ගෝලීය අභියෝගවලට විසදුම් සෙවීමට ජර්මනිය සූදානම් ජර්මනිය, 2019 දී ගෝලීය අභියෝගවලට විසඳුම් ලබා දෙමින් ලෝකය තුළ වැඩි වගකීමක් දරන රටක් වන බවට ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් මහත්මිය පැවසුවාය. 31 December 2018
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක් මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත. 31 December 2018
පිලිපීනයේ ගංවතුර - නායයෑම් වලින් 61 ක් මරුට පිලිපීනයේ නැගෙනහිර පළාතට අධික වැස්සත් සමඟ ඇතිවු ගංවතුර හා නායයෑම් වලින් පුද්ගලයන් 61 දෙනෙකු මියගොස් තවත් 18 දෙනෙකු අතුරුදන් වී ඇති බව එරට බලධාරීහු පවසති. 31 December 2018
ඇෆ්ගනිස්ථාන මැතිවරණය ජුලි 20 වැනි දා ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණය එළඹෙන වර්ෂයේ ජූලි 20 දක්වා කල් දමා ඇති බව ඇෆ්ගනිස්ථාන මැතිරවරණ කොමිසම පවසයි. 31 December 2018
බංගලාදේශ අගමැතිනීය ජයගනී බංගලාදේශ මහ මැතිවරණයෙන් තෙවැනි වරටත් අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය ජයග්‍රහණය කළ බව බංගලාදේශ මැතිවරණ කොමිසම පවසයි. 31 December 2018
බංග්ලාදේශයේ ප්‍රධාන රූපවාහිනි නාලිකාවක විකාශනය නවතා දමයි බංග්ලාදේශයේ ප්‍රධාන රූපවාහිනි නාලිකාවක විකාශය නවතා දමා ඇතැයි වාර්තා වේ. 30 December 2018
කොලොම්බියානු ජනපති ඝාතන කුමන්ත්‍රණයට වෙනිසියුලානු ජාතිකයින් 3ක් අත්අඩංගුවට කොලොම්බියානු ජනාධිපති ඉවාන් ඩුකේ මහතා ඝාතනය කිරීමට සැලසුම් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෙනිසියුලානු ජාතිකයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය පවසයි. 30 December 2018
උතුරු කොරියාවේ-දකුණු කොරියාවේ නායකයින් යළි හමුවීමේ සුදානමක් උතුරු කොරියානු නායක කිමි ජොන් උන් දකුණු කොරියානු නායක මුන් ජේ ඉන් සමඟ සාකච්ඡා කිහිපයක් පැවැත්වීම සඳහා එකඟතාව පළ කර ඇතැයි වාර්තා වේ. 30 December 2018
ප්රචණ්ඩ ක්‍රියා මැද බංග්ලාදේශයේ ඡන්ද විමසීම අවසන් ප්රචණ්ඩ ක්‍රියා මධ්‍යයේ බංග්ලාදේශ මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (30) පස්වරුවේ අවසන් විය. 30 December 2018
තලේබාන්වරු ඇෆ්ගන් සාම සාකච්ඡා ප්‍රතික්ෂේප කරති ඇෆ්ගනිස්ථාන ආණ්ඩුව සමඟ ලබන මාසයේ සෞදි අරාබියේ දී පැවැත්වීමට නියමිතව තිබු සාම සාකච්ඡා ප්‍රතික්ෂේප කළ බව තලේබාන් සංවිධානයේ නායකවරු පවසති. 30 December 2018
බ්‍රසීලයේ ගිනිඅවි සම්බන්ධ නීති ලිහිල් කරයි ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂාවීම අරමුණු කරගනිමින් ගිනි අවි සම්බන්ධ නීති ලිහිල් කරන බව බ්‍රසීල ජනාධිපති ජේර් බොල්සොනාරෝ නියෝගයක් නිකුත් කරමින් පවසා සිටියේය. 30 December 2018
ඇමෙරිකාවේ පුවත්පත් මුද්‍රණ හා බෙදාහැරීම් රැසකට බාධා සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පෙලේ පුවත්පත් මුද්‍රණ හා බෙදාහැරීම් කටයුතු රැසකට බාධා එල්ල වී ඇති බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි. 30 December 2018
බංගලාදේශ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිසා 5 ක් මරුට බංගලාදේශ මැතිවරණය පැවැත්වෙන කාල සීමාවේ ඇති වූ ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් 5 දෙනෙකු මිය ගොස් ඇති බව බංගලාදේශ පොලීසිය වාර්තා කරයි. 30 December 2018
කයිරෝ නුවර පිපිරිමකින් සිව් දෙනෙකු මරුට ඊජිප්තුවේ අගනුවර කයිරෝහි පිහිටි ගයිසාහි පිරමීඩය අසල පිපිරීමකින් වියට්නාම සංචාකයින් 3 දෙනෙකු සහ ඊජිප්තු ජාතික සංචාරක මග පෙන්වන්නකු මියගොස් ඇත. 30 December 2018
ඉන්දියාවෙන් ලංකාවට ගෙන එන්න හැදු ලක්ෂ 27 ක කේරල ගංජා රේගු බාරයට මුහුදු මාර්ග ඔස්සේ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සැලසුම් කර තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 181 ක් දකුණු ඉන්දියාවේ තූත්තුකුඩි ප්‍රදේශයේ එරට රේගු නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයා ගෙන ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත අද (30) වාර්තා කළේය. 30 December 2018
තොරතුරක් ඇත්නම් දැනුම් දෙන්න ජෝර්දානයෙහි රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති ශ්‍රි ලාංකික කාන්තාවක පිළිබදව තොරතුරු සොයාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි. 30 December 2018
දැඩි ආරක්ෂාව මැද බංගලාදේශ මැතිවරණය ඇරඹේ බංගලාදේශයේ අද (30) පැවැත්වෙන මහමැතිවරණය සඳහා ලක්ෂ හයකට ආසන්න ආරක්ෂක භට පිරිසක් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 30 December 2018
දිල්ලියේ ප්‍රහාරයකට සැලසුම් කළ 10 ක් රිමාන්ඩ් ඉන්දියාවේ නවදිල්ලි නුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ බව කියන සැකකරුවන් 10 දෙනෙකු රිමාන්ඩ් කරන්නැයි එරට අධිකරණයක් නියෝග කළේය. 28 December 2018
ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන්න ගිය අයෙක් අත්අඩංගුවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බව කියන පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය සඳහන් කරයි. 28 December 2018
ඉන්දුනීසියාවේ රික්ටර් මාපාංක 5.8 ක භූ කම්පනයක් ඉන්දුනීසියාවේ බටහිර පැපුවා පළාතේ රික්ට(ර්) මාපාංක 5.8 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් අද (28) හටගෙන තිබේ. 28 December 2018
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026