ඕස්ට්‍රියාවේ හිම කඳු කඩා වැටීමෙන් තිදෙනෙක් මරුට ඔස්ට්‍රියාවේ ලෙච් ඇම් ආර්ල්බර්ග් ප්‍රදේශයේ සිදුවූ හිම කඳු කඩාවැටීමක් හේතුවෙන් ජර්මානු ජාතිකයන් තිදෙනකු මියගොස් එක් අයෙකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. 13 January 2019
ඇමෙරිකාවේ හිම කුණාටුවකින් 5ක් මරුට ඇමරිකා එක්සත් ජනපදයේ ඇතිවූ විශාල හිම කුණාටුවකින් පුද්ගලයන් පස් දෙනෙක් මිය ගොස් ඇත. 13 January 2019
ගෑස් සිලින්ඩරයක් පිපිරී කාබුල්හි 9 ක් මරුට ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් සිදු වූ අනතුරකින් 9 දෙනෙක් මිය ගොස් ඇත. 13 January 2019
ට්‍රම්ප් පිළිබඳ නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාව ධවල මන්දිරය ප්‍රතික්ෂේප කරයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා රුසියාව වෙනුවෙන් පෙනී සිටින අයෙක්ද යන්න සම්බන්ධයෙන් එරට ෆෙඩරල් ඔත්තු සේවය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙහි පළ වු වාර්තාව පිළිබඳව ධවල මන්දිරය කණගාටුව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. 13 January 2019
චීනය විදෙස් ආයෝජනවලට පනවා ඇති සීමා ඉවත් කරන්න යයි විදෙස් ආයෝජන මත පනවා තිබෙන සීමා ඉවත් කරමින් විදෙස් ආයෝජකයන් මුහුණ දෙන ප්‍රශ්න විසඳීමට පියවර ගන්නා බව චීනය පවසයි. 13 January 2019
‘තෙල් වෙළඳපොළ යථාතත්ත්වයට පත්ව තිබෙනවා’ තෙල් වෙළඳපොළ නැවතත් යථා තත්ත්වයට පත්ව ඇතැයි සෞදි අරාබියේ බලශක්ති අමාත්‍ය කලීඩ් අල් ෆාලි අද (13) පැවසීය. 13 January 2019
දියවැඩියා රෝගී තත්ත්ව වර්ගීකරණයට කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමේ ක්‍රමයක් කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් දියවැඩියා රෝගී තත්ත්ව වර්ගීකරණය කිරීමේ ක්‍රමවේදයක් හඳුනා ගැනීමට චින පර්යේෂකයන් පිරිසක් සමත් වී ඇත. 13 January 2019
චීනයේ ගල් අගුරු පතලක වහලයක් කඩා වැටී 21ක් මරුට චීනයේ ගල අඟුරු පතලක වහලය කඩා වැටීමෙන් පුද්ගලයින් 21 දෙනකු පමණ මිය ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 13 January 2019
කුනුන්ව කැනඩාව පිළිගනී පවුලේ තාඩන පීඩන ඉවසා ගත නොහැකිව පලා ආ සෞදි ජාතික කාන්තාවට එක්සත් ජාතීන්ගේ සරණාගතභාවය හිමි වීමෙන් පසු ටොරොන්ටෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ඇය කැනඩාවට පැමිණියාය. 13 January 2019
ලෝක යුද සමයේ ප්‍රංශයේ උතුරු මුහුදේ ගිලීගිය ජර්මන් සබ්මැරීනයක් මතුවෙයි පළමුවන ලෝක යුද සමයේ දී ප්‍රංශයේ උතුරු මුහදේ ගිලී ගිය ජර්මන් සබ්මැරීනයක් ක්‍රම ක්‍රමයෙන් මතුවන්නට පටන්ගෙන ඇතැයි වාර්තා වේ. 13 January 2019
කියුබාවේ බස් රථයක් අනතුරට ලක්වී අටදෙනෙක් මියයති කියුබාවේ නැගෙනහිර පළාතේදී සිදුවූ බස් අථ අනතුරකින් අටදෙනකු මියගොස් 31ක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 11 January 2019
යුරෝ මුදල් ඒකකයේ වර්ධනයක් මාස හතරකට පසු යුරෝ මුදල් ඒකකය අද (11) සැලකිය යුතු වර්ධනයක් අත්පත් කරගත්තේය. 11 January 2019
දැඩි හිමපතනයෙන් ජර්මනියේත් ස්වීඩනයෙත් පාසල් වැසේ ජර්මනිය සහ ස්වීඩනය යන රටවලට අද (11) දිනයේ ඇතිවූ දැඩි හිමපතනය හේතුවෙන් දුම්රිය ධාවනය නවතා දැමූ බවත් පාසල් වසා දමා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 11 January 2019
ලෝක සාගර ජලයේ උණුසුම ඉහළට මිහිතලය උණුසුම් වීමේ සංසිද්ධිය නිසා ලෝකයේ සාගර ජලයේ උෂ්ණත්වය වේගයෙන් ඉහළ ගොස් ඇති බව විද්‍යාඥයෝ අනතුරු අඟවති. 11 January 2019
ලොව ධනවත්ම පුද්ගලයා දික්කසාද වීමට තීරණය කරයි ලොව ධනවත්ම පුද්ගලයා වන ජෙෆ් බෙසෝස්ගේ බිරිඳ මැක්කෙන්සී ගෙන් වෙන්වී විසි පස් වසරක විවහා ජීවිතයට සමු දීමට තීරණය කර ඇත. 11 January 2019
දකුණු අප්‍රිකාවෙන් කිලෝ 116ක රයිනෝ අං තොගයක් අල්ලයි නීතිවිරෝධීව රටින් පිටතට ගෙනයෑමට සැලසුම් කර තිබූ රයිනෝ අං කිලෝග්‍රෑම් 116ක් අත්අඩංගුවට ගැනීමට දකුණු අප්‍රිකානු බලධාරීන් සමත් වී ඇත. 11 January 2019
සුඩානයේ ගැටුම්වලින් තිදෙනෙක් මරුට සූඩානයේ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුමෙන් තිදෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. 11 January 2019
මන්දාකිණියක ගුප්ත සංඥා දුරේක්ෂයක සටහන් වේ සෞරග්‍රහ මණ්ඩලයට ඉතා දුරින් පිහිටි මන්දාකිණියකින් විහිදුන ගුප්ත සංඥා කිහිපයක් කැනඩාවේ දුරේක්ෂයක සටහන් වී ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. 11 January 2019
නිකොලොස් මදුරෝ ජනාධිපති ධූරයේ දිවුරුම දෙයි වෙනිසුවේලාවේ ජනාධිපති ලෙස නිකොලෙස් මදුරෝ දෙවන වරටත් දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 10 January 2019
යේමනයේ යුධ හමුදා පෙළපාලියක් වෙත එල්ල වූ ප්‍රහාරයකින් 6ක් මරුට යේමනයේ යුධ හමුදා පෙළපාලියක් වෙත එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් සෙබලුන් හය දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 10 January 2019
නේපාලයේ මවක් සහ පුතුන් දෙදෙනකු කුඩා නිවසක් තුළ මියයයි නේපාලයේ බජුරා දිස්ත්‍රික්කයේ කුඩා නිවසක් තුළ කාන්තාවක් හා ඇගේ පුතුන් දෙදෙනා මියගොස් සිටියදී හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 10 January 2019
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් බංගලාදේශයේ සංචාරයක එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පේ මහතා සංචාරයක් සඳහා අද බංගලාදේශයට පැමිණියේය. 09 January 2019
සෞදි තරුණියකට සරණාගතභාවය හිමිවෙයි තම පවුලේ සාමාජිකයන්ගේ තාඩන පීඩන ඉවසාගත නොහැකිව පලා ආ සෞදි ජාතික කාන්තාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නීත්‍යනුකූල සරණාගතභාවය ලබාදී ඇති බව ඕස්ට්‍රේලියානු රජය පවසයි. 09 January 2019
දකුණු අප්‍රිකාවේ දුම්රිය අනතුරකින් සිව්දෙනක් මරුට : 620 කට තුවාල දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියාහි සිදුවූ දුම්රිය අනතුරකින් සිව්දෙනකු මියගොස් 600කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 09 January 2019
චීනයේ පාසලකට එල්ල වූ ප්රහාරකින් දරුවෝ 20කට තුවාල චීනයේ බීජිං නුවර ප්‍රාථමික පාසලක පන්ති කාමරයකට ඇතුළු වූ පුද්ගලයෙකු එල්ල කළ ප්‍රහාරයකින් දරුවන් 20දෙනකුට පමණ තුවාල සිදුවී ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි. 08 January 2019
ඕස්ට්‍රේලියාවේ මත්ස්‍යයෝ මිලියන ගණනින් මිය යති ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගංගාවල විශාල මත්ස්‍යයන් මිලියන ගණනක් මිය ගොස් ඇති බව එරට බලධාරීහු පවසති. 08 January 2019
සෞදි තරුණිය බැංකොක් ගුවන් තොටෙන් පිටව යයි තම පවුලේ උදවියගෙන් පලා ආ 18 හැවිරිදි සෞදි කාන්තාව එක්සත් ජාතීන්ගේ සරණාගත නියෝජිතායතනයේ රැකවරණය යටතේ බැංකොක් ගුවන් තොටුපළින් පිටත් බව ගිය බව තායිලන්තයේ ආගමන විගමන අංශය පවසයි. 08 January 2019
ලෝක බැංකු සභාපති ඉල්ලා අස්වෙයි ලෝක බැංකු සභාපති ජිම් යොන් කිම් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේය. ඔහුගේ ඉල්ලා අස්වීම පෙබරවාරි 1 වැනි දා සිට ක්‍රියාත්මක වේ. 08 January 2019
ප්‍රංශ රජය විරෝධතාකරුවන්ට දඩුවම් දීමට නීති සම්පාදනය කරයි ප්‍රංශ රජයට එරෙහි විරෝධතාවල නිරතවන්නන්ට දඩුවම් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරන බව ප්‍රංශ අගමැති එඩොවඩ් ෆිලිප් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය. 08 January 2019
උතුරු කොරියා නායකයා හදිසි චීන සංචාරයක උතුරු කොරියානු නායක කිම් ජො-උන් මහතා හදිසි සංචාරයක් සඳහා චීනයට ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 08 January 2019
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026