IMG-LOGO

සරණාගතයින් පැහැරගත් නෞකාව මෝල්ටා බලධාරීන් යටතට


සරණාගතයින් පිරිසක් විසින් ලිබියාවට නුදුරින් මුහුදු තීරයේදී බදාදා(27) පැහැරගනු ලැබූ යාත්‍රාව දිනකට පසු මෝල්ටා විශේෂ කාර්ය බලකාය විසින් නැවත අත්පත් කරගෙන ඇත.
 
යාත්‍රාව මෝල්ටාවේ වැලෙන්ටා වරායට ගෙනවිත් ඇති බව වාර්තා වේ.
 
එල්හිබ්ලූ 1 නම් මෙම වෙළඳ නෞකාව සාගරයේ යාත්‍රා කරමින් සිටි සරණාගතයින් 108දෙනකු විසින් පැහැරගනු ලැබීය. ඔවුන් යාත්‍රාව ලිබියාවට රැගෙන යෑමට සැලසුම් කර තිබී ඇත.
 
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් හතරදෙනකු අත්අඩංගුවට ගත් බව මෝල්ටා පොලිසිය පවසයි. 
 
යාත්‍රාවේ සිටින අනෙක් සරණාගතයින් සම්බන්ධව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සඳහන් වේ.
 
(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (0)

සරණාගතයින් පැහැරගත් නෞකාව මෝල්ටා බලධාරීන් යටතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1444 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 531 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 600 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site