සෞදිය ඉන්දියාවේ ආයෝජනය කරන්න යයි ඉදිරි වසර කිහිපයේදී සෞදි අරාබිය ඉන්දියාව තුළ ආයෝජනය කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අද (30) පැවැසීය. 30 November 2018
යුක්රේන නාවික යාත්‍රා - නාවිකයින් නිදහස් කළ යුතු බව බ්‍රිතාන්‍ය අගමැතිනිය කියයි රුසියාව යුක්රේන නාවික යාත්‍රා සහ නාවිකයන් නිදහස් කළ යුතු යැයි බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ පැවැසුවාය. 30 November 2018
ආරක්ෂිත සීමාව හරහා දකුණු කොරියාවෙන් උතුරු කොරියාවට දුම්රියක් උතුරු කොරියාවේ අධි ආරක්ෂිත සීමාව හරහා දකුණු කොරියාවෙන් උතුරු කොරියාවට දුම්රියක් පැමිණ ඇති බව වාර්තා වෙයි. 30 November 2018
හොංකොංහි අනතුරකින් 5 ක් මරුට හොංකොංහි අද (30) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් 32 ක් තුවාල ලබා ඇති බව හොංකොං පොලිසිය පවසයි. 30 November 2018
එච්.අයි.වී ආසාදිතයකු බව බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේදී කියයි බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරයකු අද තමන් එච්.අයි.වී ආසාදිතයකු බව අනාවරණය කළේය. 29 November 2018
පුද්ගලයින් 90ක් ඝාතනය කළ බව ඇමරිකාවේ සිරකරුවකු පාපොච්චාරණය කරයි පසුගිය දශක දෙකක කාලය තුළ තමා විසින් පුද්ගලයන් 90ක් ඝාතනය කළ බව ඇමරිකාවේ බන්ධනාගාරයක සිරදඬුවම් විඳිමින් සිටින පුද්ගලයෙකු පාපොච්චාරණය කර ඇත.මොහු 78 හැවිරිදි සැමුවෙල් ලිටිල් නම් පුද්ගලයෙකි. 29 November 2018
සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු ජී20 සමුළුවට ජී20 සමුළුවට සහභාගී වීම සඳහා සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් ආර්ජන්ටිනාවේ බුවර්නෝස් අයර්ස්හි වෙත අද (29) පැමිණියේය. 29 November 2018
වලස් ප්‍රහාරයකින් මව හා දියණිය මරුට කැනඩාවේ යුකොන් අර්ධද්විපයේ දී වලසකුගේ ප්‍රහාරයක් හේතුවෙන් ළදැරියක සහ ඇගේ මව මියගොස් ඇත. 29 November 2018
යේමනයේ යුද්ධයට ඇමෙරිකාවේ මැදිහත් වීම සීමාකරන්න යයි යේමනයේ යුද්ධය සඳහා එක්සත් ජනපදයේ මැදිහත්වීම සීමාකිරීමට ඉලක්ක කරගත් යෝජනාවකට සෙනෙට් සභාව තුළ සහයෝගය වර්ධනය වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 29 November 2018
ජෝර්ජියානු ජනාධිපති ධූරය පළමුවතාවට කාන්තාවකට ජෝර්ජියානු ජනාධිපතිවරණයෙන් ජයගත් සලෝම් සුරබිස්විලි ජනාධිපති ධූරයට පත්ව ඇත. 29 November 2018
‘රෙගේ සංගීතය’ගෝලීය සංස්කෘතික වස්තු ලැයිස්තුවට ලෝ ප්‍රකට සංගීත ප්‍රභේදයක් වන ‘රෙගේ සංගීතය’ ‘ගෝලීය සංස්කෘතික වස්තු’ ලැයිස්තුවට ඇතුළත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (29) පියවර ගත්තේය. 29 November 2018
කාබුල් නුවර ප්‍රහාරයකින් 10 ක් මරුට ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි බ්‍රිතාන්‍ය සමාගමකට එල්ල කළ ප්‍රහාරයකින් 10 දෙනෙකු මිය ගොස් 19 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 29 November 2018
ඉන්දියාව - පාකිස්ථානය සම්බන්ධ කෙරෙන කර්තාර්පූර් තීරයට මුල්ගල තබයි පාකිස්ථානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉන්දියාව සහ පාකිස්ථානය සම්බන්ධ කෙරෙන කර්තාර්පූර් තීරයට මුල්ගල තැබුවේය. 28 November 2018
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ දහස් ගණනක් ඉවත්කරති ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වේගයෙන් පැතිර යන ලැව් ගින්නක් හේතුවෙන් නිවෙස් වලින් වහාම ඉවත්ව යන ලෙස දහස් ගණනක් පිරිසට අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ. 28 November 2018
ට්‍රම්ප් - පූටින් සාකච්ඡා අත්හිටුවයි යුක්රේනයේ යාත්‍රා තුනක් ග්‍රහණයට ගැනීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදීම්ර් පූටින් සමඟ පැවත්වීමට නියමිතව තිබු සාකච්ඡා අත්හිටුවීමට තීරණය කළ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. 28 November 2018
චීන ජනපති ස්පාඤ්ඤයේ සංචාරයක චීන ජනාධිපති ෂී ජං පින් මහතා තෙදින නිල සංචාරයක් සඳහා ස්පාඤ්ඤයට පැමිණියේය. 28 November 2018
රුසියාව මිසයිල පද්ධති ස්ථාපිත කරන්න සැලසුම් කරයි රුසියාව ඉතාම ඉක්මණින් ක්රිමියානු අර්ධද්වීපයේ ගොඩබිම සිට ගුවනට විදින එස් - 400 මිසයිල පද්ධති ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ. 28 November 2018
චීනයේ රසායනික කම්හලක පිපිරුමකින් 22 ක් මරුට චීනයේ උතුරු දිග හෙබේ පළාතේ සැන්ජියාකෝ නගරයේ රසායනික කම්හලක සිදුවූ පිපිරිමකින් 22දෙනකු මියගොස් තවත් 22දෙනෙකු පමණ තුවාල ලබා ඇත. 28 November 2018
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට වැස්සෙන් බලපෑම් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සහ අවට ප්‍රදේශවලට ඇතිවී ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් 500කට වැඩි ඕස්ට්‍රේලියානුවන් පිරිසක් අවතැන්ව හදිසි ආධාර ඉල්ලා සිටිති. 28 November 2018
සැලසුම් කළ දිනයට පෙර අයවැය ඉදිරිපත් කරන බව ඕස්ට්‍රේලියානු අගමැති පවසයි සැලසුම් කළ දිනයට කලින් අයවැය ඉදිරිපත් කරන බව ඕස්ටේ්රලියානු අගමැති ස්කොට් මොරිසන් අද (27) පැවැසීය. 27 November 2018
බ්‍රිතාන්‍ය වෛද්‍ය සිසුවාට නිදහස ඔත්තු බැලීමේ චෝදනාවට ජිවිතාන්තය තෙක් සිරදඬුවම් නියම කළ බි්රතාන්ය ජාතික වෛද්‍ය සිසුවකු වන මැතිව් හෙජ් නිදහස් කිරීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය තීරණය කර තිබේ. 27 November 2018
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් සෝමාලියාවේ 15දෙනකු මිය යති සෝමාලියාවේ මධ්‍යම ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානයක සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 15දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. මියගිය අය අතර පූජකවරයෙකු ද සිටින බව බලධාරීහු පවසති. 27 November 2018
‘ඉන්සයිට්’ අඟහරු මතට මීට මාස 6 කට පෙර, පෘථිවියෙන් පිටත්ව ගිය ඇමෙරිකාවේ නාසා ආයතනයට අයත් ‘ඉන්සයිට්’ නමැති රොබෝ ගවේෂණ යානය ග්‍රිනිච් වේලාවෙන් සඳුඳා (26) පැය 1950ට අඟහරු මතට ගොඩබෑමට නියමිතව ඇත. 27 November 2018
මාලදිවයිනෙත් දින 100 වැඩසටහනක් මාලදිවයිනේ නව ආණ්ඩුව දින 100ක වැඩසටහනක් ඉදිරිපත් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 26 November 2018
යුක්රේන නාවික යාත්‍රා වලට වෙඩි තැබුවා යැයි රුසියාවට චෝදනා කළු මුහුදේදී යුක්රේනයට අයත් නාවික යාත්‍රා කිහිපයකට වෙඩි තබා එම යාත්‍රා ඔවුන්ගේ ග්‍රහණයට ගත් බවට රුසියාවට චෝදනා එල්ල වී ඇත. 26 November 2018
සුළුතර ආණ්ඩුව පරාජය වීමේ අවදානමක - ඕස්ට්‍රේලියානු අගමැති ඕස්ට්‍රේලියාවේ අගමැති ස්කොට් මොරිසන් හදිස් රැස්වීමක් කැඳවමින් සුළුතර ආණ්ඩුව මැතිවරණයෙන් විශාල පරාජයකට හිමිකම් කීමේ අවදානමක් පිළිබඳව අනතුරුව අඟවා ඇත. 26 November 2018
බ්‍රිතාන්‍යය අගමැතිනියගෙන් මන්ත්‍රීවරුන්ට අනතුරු ඇඟවීමක් බ්‍රිතාන්‍යය අගමැතිනි තෙරේසා මේ ඇයගේ කන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට යුරෝපා සංගමය සමඟ ඇති කරගත් ගිවිසුමට සහාය දෙන්නේ ද නැද්ද යනුවෙන් තේරීම් දෙකක් ලබා දී ඇතැයි වාර්තා වේ. 26 November 2018
මොහොමඩ් නෂීඩ් ත්‍රස්ත චෝදනාවලින් නිදහස් ප්රජාතන්ත්රවාදී ලෙස තේරී පත්වූ මාලදිවයිනේ පළමු ජනාධිපති මොහොමඞ් නෂීඞ්ට එල්ල වී තිබූ ත්‍රස්තවාදී චෝදනා ඉවත් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) පියවර ගත්තේය. 26 November 2018
නවසිලන්ත වෙරළතීරයේ මියගිය තල්මසුන් 145ක් නවසීලන්ත දූපතේ ස්ටුවට් වෙරළ තීරයේදී මියගිය තල්මසුන් 145කගේ සිරුරු හමුවී ඇත. 26 November 2018
යුක්රේනයට හමුදා නීතිය පාර්ලිමේන්තුව රට තුළ යුද නීතිය ප්‍රකාශ කළ යුතු යැයි යුක්රේන ජනාධිපති පෙට්රෝ පොරොෂෙන්කෝ අද (26) ප්‍රකාශ කළේය. 26 November 2018
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026