අත්අඩංගුවට ගැනීමෙන් පැය කිහිපයකට පසු විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජ් අද (11) ලන්ඩන් නුවර අධිකරණයකට ඉදිරිපත් කළේය.
බ්‍රිතාන්‍යයේ ඇප කොන්දේසි කඩ කිරීම සහ අධිකරණය ඉදිරියේ පෙනි නොසිටීම යන චෝදනා අසාන්ජ් ට එල්ල වී තිබෙන අතර ඇමෙරිකා එක්සත් ජනපදය අසාන්ජේ එරටට උදර්පණය කරන්නැයි ඉල්ලීමක් කර ඇත.
කළු පැහැති ජැකට්ටුවක් සහ කලිසමකින් සැරසී සිටි අතර අධිකරණයට යන අතරවාරයේදී මාධ්‍යයට ද අත වැනීය. ඔහු අත පොතක් තිබූ බව ද ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේය.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේකට තමයි මැද පෙරදිග මාධ්‍ය නිදහස කියන්නේ ... !