IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


පේරු රාජ්‍යයේ පතලක වායු විෂ වීමකින් 8ක් මරුට

පේරු රාජ්‍යයේ නැගෙනහිර හුවමචුකෝ ප්‍රදේශයේ රන් පතලක සිදුවූ විෂ වායු කාන්දුවක් හේතුවෙන් එහි සේවය කරමින් සිටි කම්කරුවන් අටදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 
 
උමං මාර්ගයක් හාරමින් සිටින අවස්ථාවේ එක්වරම කරකැවිල්ල සහ වමනය රෝග ලක්ෂණ ඇතිවූ බවත් පසුව ක්ලාන්ත වූ බවත් දිවිබේරාගත් කම්කරුවා පවසා ඇත. 
 
එහි නවදෙනකු වැඩ කරමින් සිට ඇති අතර එක් අයෙකු දිවි බේරාගෙන ඇත.
 
 මෙම පතල අනවසරයෙන් පවත්වාගෙන ගිය එකක් බවත් පේරු රාජ්‍යයේ මෙවැනි අවිධිමත් පතල් විශාල සංඛ්‍යාවක් පවතින බවත් බලධාරීහු පවසති.
 
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

පේරු රාජ්‍යයේ පතලක වායු විෂ වීමකින් 8ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 785 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2434 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1763 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site